tag:blogger.com,1999:blog-2249542880646641390.post3134812510026361574..comments2023-12-18T00:48:12.776-08:00Comments on ගැමියාගේ පත් ඉරුව: ගැහැණු ලොවක සිරකරු... 9 කොටසගැමියාගේ පත් ඉරුවhttp://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-2249542880646641390.post-43925167839511954432012-11-28T05:49:36.745-08:002012-11-28T05:49:36.745-08:00මං අළුතෙන්...... මුල ඉඳං කියවන්ට වෙයි ඇ......මං අළුතෙන්...... මුල ඉඳං කියවන්ට වෙයි ඇ......Anonymoushttps://www.blogger.com/profile/10996150028339725110noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-63396604130237418562012-11-27T21:27:09.092-08:002012-11-27T21:27:09.092-08:00මේ...ඉක්මනට දාපං ඈ..ඉතුරු ටික..මේ...ඉක්මනට දාපං ඈ..ඉතුරු ටික..The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-34922231097687719752012-11-27T09:48:41.215-08:002012-11-27T09:48:41.215-08:00අද කොටස හරිම සජීවියි...
කොහොමත් මේක පොතක් කරන්නම ...අද කොටස හරිම සජීවියි...

කොහොමත් මේක පොතක් කරන්නම වෙනවා. ව්ශාල සමාජයකට යා යුතු නිර්මාණයක් අපි විතරක් රස විදින එක අසාධාරණයි......Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-79054378920248680882012-11-27T09:10:11.016-08:002012-11-27T09:10:11.016-08:00කාලෙකට පස්සෙ මේ කොටස දැම්ම නිසා මේ විද්‍යා ප්‍රබන්...කාලෙකට පස්සෙ මේ කොටස දැම්ම නිසා මේ විද්‍යා ප්‍රබන්ධයේ මුල අමතකයි. හරියටම විදයා ප්‍රබන්ධ ෆිල්ම් එකක් වගේ..දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-21747837734734908582012-11-27T02:06:25.026-08:002012-11-27T02:06:25.026-08:00මිය ගියාම රහස් වචනය කල් ඉකුත්වීම පිළිගත හැකි තාත්ව...මිය ගියාම රහස් වචනය කල් ඉකුත්වීම පිළිගත හැකි තාත්වික තත්ත්වයකි.

නියමයි ගැමියො.. උඹට මේවා හිතෙන්නෙ කොහොමද කියලා මම කල්පනා කරන්නෙ..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-2244356621331877262012-11-26T14:18:19.633-08:002012-11-26T14:18:19.633-08:00සිරා මචං.. මේවා ඔළුවට කොහෙන් එනවද මන්දා.. කතාව පරක...සිරා මචං.. මේවා ඔළුවට කොහෙන් එනවද මන්දා.. කතාව පරක්කු කරන එකට නම් ඉතින්... එක්කො ඕන නෑ.. අනිත් එකත් දැම්මනම්...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-91353330388651383122012-11-26T12:44:22.915-08:002012-11-26T12:44:22.915-08:00මේ කතාවේ මෙච්චර කාලෙකට ලියවෙච්ච හොඳම කොටස මේක කියල...මේ කතාවේ මෙච්චර කාලෙකට ලියවෙච්ච හොඳම කොටස මේක කියලයි මට හිතෙන්නේ...පුදුම නිර්මාණශිලිත්වයක්. ෆිල්ම් එකක වගේ දර්ශන මැවිලා පෙනුනා මට. වෙන කියන්න වචන නැහැ. සුපිරිම සුපිරියි..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-73379676876057353902012-11-26T09:30:48.423-08:002012-11-26T09:30:48.423-08:00කාලෙකට පස්සෙ ලිව්වත් රස වෙනස් වෙලා නෑ ගැමියො... මෙ...කාලෙකට පස්සෙ ලිව්වත් රස වෙනස් වෙලා නෑ ගැමියො... මෙච්චර කල් ගන්නෙ නැතුව ලියපන්... නැත්නම් පෙර කොටස අමතක වෙනවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-46619314085911395662012-11-26T04:32:54.389-08:002012-11-26T04:32:54.389-08:00:D මෙදා පොටේ නම් කට්ටියටම අම්බානකම තද වෙලා වගේ මම ...:D මෙදා පොටේ නම් කට්ටියටම අම්බානකම තද වෙලා වගේ මම හිතුවා මෙහෙම වෙයි කියලා ඒකයි කොටස් දෙකක්ම එකපිට ලියලම දැම්මේ.දැන් ඉතින් බයක් නෑ ඊළඟ කොටස ඕනේ වෙලාවක දෙන්න පුළුවන්....

කතාව ටිකක් කෙටි කරපු එක මාට්ටු වුනා කියන්නේ නම් පුදුමයක් අප්පා ඔයා නියමෙටම කියවනවා. එක පිටුවයි අඩු කලේ ඒකත් හොඳම තැනකින් නවත්තන්න ඕන නිසා නැතුව කම්මැලිකමට නෙමේ හොදේ.වෙනදා පිටු 6ක් සම්පූර්ණ එක අද පිටු පහයි තවත් කාලක් විතර තමයි දැම්මේ.....

ඊළඟ කොටස දවස් දෙකකින් අනිවාර්යෙන් දෙනවා අයියේ.බොහෝම ස්තූතියි කොමෙන්ටුවටගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-70437689332317651742012-11-26T04:28:13.431-08:002012-11-26T04:28:13.431-08:00බොහෝම ස්තූතියි ප්‍රසා අයියේ..... හම්මෝ ඊළඟ කොටස නම...බොහෝම ස්තූතියි ප්‍රසා අයියේ..... හම්මෝ ඊළඟ කොටස නම් අනිවාර්යෙන්ම දානවා දවස් දෙකකින්.

:D කියපු විදියට නම් බෙල්ල බේරගන්නම වෙනවා හි හි තැන්කූ අයියේ බෙල්ල මිරිකන එකේ ඉංග්‍රිසි වචනේ දුන්නටගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-15608338543804182092012-11-26T04:24:14.983-08:002012-11-26T04:24:14.983-08:00ඊළඟ කොටස නම් ඉක්මනින් දානවා හැබැයි මේ කොටස දැම්මෙ ...ඊළඟ කොටස නම් ඉක්මනින් දානවා හැබැයි මේ කොටස දැම්මෙ නම් කලින් කොටස දාලා මාසෙකට විතර පස්සේ ඒ නිසා හිමින් සැරේ කියවන්න හොඳටම වෙලාව ඇති වෙයි.බොහෝම ස්තූතියි අයියේ ඇවිත් කොමෙන්ටුවක් දාලා සපෝට් එකක් දුන්නට....ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-47815032007952246812012-11-26T04:22:38.861-08:002012-11-26T04:22:38.861-08:00:D :D ස්තූතියි ස්තූතියි මචෝ:D :D ස්තූතියි ස්තූතියි මචෝගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-88683219016113057552012-11-26T04:21:20.251-08:002012-11-26T04:21:20.251-08:00@ Mee Godayaa අයියේ බොහෝමත්ම ස්තූතියි මේ විදියට මා...@ Mee Godayaa අයියේ බොහෝමත්ම ස්තූතියි මේ විදියට මාව අගය කරනවට.මේක කියෙව්වාම පොඩි ආඩම්බරයක් දැනුනේ නෑ කිව්වොත්නම් ඒක බොරුවක් වෙනවා.ආඩම්බරෙත් එක්ක ලැජ්ජාවකුත් ආවා....

මේ වගේ කොමෙන්ට් නිසා තමයි ලියන කෙනෙක්ට තව තවත් ලියන්න හිතෙන්නේ ඔයා හැමෝවම මෙහෙම දිරිමත් කරනවා මම දැකලා තියෙනවා ඔයා.

හොලිවුඩ් ෆිල්ම් බලලමද මන්දා ඒ විදියට කතාව මවලා මවලා සම්පූර්ණ වුනාම ලියන්න ගත්තම මොනා හරි ලියවෙනවා ඊට එහා හිතන්නෑ ඉතින්....

ඔයාගේ මේ වචන ටික මට මිල කරන්න බෑ..... බොහෝම බොහෝම බොහෝම ස්තූතියි...... ඊළඟ කොටස තව දවස් දෙකකින් දෙනවා හැබැයි කතාව වෙන පැත්තකට අරගෙන යන්න වෙනවා එතනදි....

@හිරු අක්කේ, ඔයාටත් බොහෝමත්ම ස්තූතියි අක්කේ ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-87540967211148476132012-11-26T04:14:16.754-08:002012-11-26T04:14:16.754-08:00එකදිගට දාන්න බැරිවුනානේ අප්පා මේ වැඩත් එක්ක හිටිංක...එකදිගට දාන්න බැරිවුනානේ අප්පා මේ වැඩත් එක්ක හිටිංකෝ ඊළඟ කොටස අනිද්දට දෙන්නං මුල ඉඳංම මතක් වෙන්න....

බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවටගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-62209258684500574092012-11-26T04:11:04.164-08:002012-11-26T04:11:04.164-08:00බොහෝම ස්තූතියි රජෝ.... ඔපීසියේ ඉඳන් මෙව්වා කරන්න ස...බොහෝම ස්තූතියි රජෝ.... ඔපීසියේ ඉඳන් මෙව්වා කරන්න සෑහෙන්න අමාරුයි බංස් ගෙදට්ට ඉන්ටනෙට් ගත්තාම එන්නං අඩවිය පැත්තේ...ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-19477266072610866342012-11-26T04:09:19.056-08:002012-11-26T04:09:19.056-08:00බොහෝම ස්තූතියි තරියා මචෝ කොමෙන්ටුවට... ඊළඟ කොටස ...බොහෝම ස්තූතියි තරියා මචෝ කොමෙන්ටුවට... ඊළඟ කොටස නම් අනිද්දා දිහාට දෙන්න පුළුවන්.රස අප්සට්ද ඈ???ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-62746653641215770142012-11-26T04:06:11.538-08:002012-11-26T04:06:11.538-08:00දැන් බොට වෙඩිතියනවා ලේසර් එකකින්.. :) මේ වැඩේ හරිය...දැන් බොට වෙඩිතියනවා ලේසර් එකකින්.. :) මේ වැඩේ හරියන්නේ නෑ. ආයෙම මේක කියවන්නේ කොටස් දෙකක් වැටුනාම.

රිද්මය වෙනස් වෙලා නෑ එහෙමට. ඒත් ටිකක් කතාව කෙටියි කියල නම් කියන්න වෙනවා.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-9164448951384848262012-11-26T03:12:43.980-08:002012-11-26T03:12:43.980-08:00නියමයි ගැමිය මල්ලි.
අපේ මෙමරි එම්ටි වෙන්න ඉස්සර ඉත...නියමයි ගැමිය මල්ලි.
අපේ මෙමරි එම්ටි වෙන්න ඉස්සර ඉතුරු කොටසත් නොදැම්මොත් උඹේ බෙල්ල මිරිකන්න තමයි වෙන්නෙ. :DPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-51414661474495267982012-11-26T03:05:48.957-08:002012-11-26T03:05:48.957-08:00අදයි කියවන්න ගත්තේ ඔක්කොම ටික හිමිට කියවගෙන එන්න ව...අදයි කියවන්න ගත්තේ ඔක්කොම ටික හිමිට කියවගෙන එන්න වෙයි නේද ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-85207512843408672922012-11-26T01:30:06.479-08:002012-11-26T01:30:06.479-08:00පිස්සු කොර වෙනවා!!!!!!පිස්සු කොර වෙනවා!!!!!!Sajith Labhttps://www.blogger.com/profile/09391260959796778963noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-50623052223581088792012-11-26T01:24:32.545-08:002012-11-26T01:24:32.545-08:00වෙන මක්ක කියන්නද.... මීයා කියපු දේම තමයි කියන්න වෙ...වෙන මක්ක කියන්නද.... මීයා කියපු දේම තමයි කියන්න වෙන්නේ.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-26664130477035628042012-11-26T00:20:56.433-08:002012-11-26T00:20:56.433-08:00මල්ලි උබ වැඩ්ඩෙක් මල්ලි වැඩ්ඩේක් .. සිරාම වැඩ්ඩෙක්...මල්ලි උබ වැඩ්ඩෙක් මල්ලි වැඩ්ඩේක් .. සිරාම වැඩ්ඩෙක් වැඩ්ඩෙක් වැඩ්ඩෙක් වැඩ්ඩෙක් .. අයේ කියන්න දෙයක් නෑ සුපිරිම වැඩ්ඩෙක්....
මේ කථාව සුපිරි ඩිරෙක්ටර් කෙනෙකුට සෙට් උනොත් ( හොලිවුඩ් වල වගේ ) පට්ට ෆිල්ම් එකක් බලාගන්න තිබ්බා...හැබැයි ලන්කාවෙ එකෙකුටනම් දීල වැඩක් නෑ බං.. අපි කියවල ගත්ත ආතල් එකත් කාල දාවි

උබගෙ මොලේ වැඩකරන විදිය මටනම් හිතාගන්නවත් බෑ... ඒතරම් මේක නිර්මාණශීලියි.. එවගේම නැවුම් අදහසක්..

මම මේ දාපු කමෙන්ට් එක හිතට මදි බං... ඒත් ඉතින් මීටවඩා දෙයක් හිතේ තිබ්බට ලියන්න වචන නෑ..meegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-49117240622312803172012-11-25T23:50:57.759-08:002012-11-25T23:50:57.759-08:00අඩේ මේ කතාවේ මුල ටික මතක නෑ නෙව...අඩේ මේ කතාවේ මුල ටික මතක නෑ නෙව...සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-28626196389339130412012-11-25T23:44:26.433-08:002012-11-25T23:44:26.433-08:00අම්මාස්...... සුපිරි ඈ... :)අම්මාස්...... සුපිරි ඈ... :)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-10112722155555017582012-11-25T23:41:54.027-08:002012-11-25T23:41:54.027-08:00එල එල සිරා බං...
ඔච්චර රහ කරවන්න එපා බං...
මල පයින...එල එල සිරා බං...
ඔච්චර රහ කරවන්න එපා බං...
මල පයිනවා....
අනිත් එකත් හොද එකා වගේ ඉක්කන්ට දහං ඈ..තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.com