tag:blogger.com,1999:blog-2249542880646641390.post371023490272208168..comments2023-12-18T00:48:12.776-08:00Comments on ගැමියාගේ පත් ඉරුව: අනතුරක් කල හදියක්-3 කොටස (එළු ඇටයක් ඇති දණිහ)ගැමියාගේ පත් ඉරුවhttp://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-2249542880646641390.post-7674010063933914952023-08-21T00:02:58.315-07:002023-08-21T00:02:58.315-07:00salt likit
salt likit
dr mood likit
big boss likit...salt likit
salt likit
dr mood likit
big boss likit
dl likit
dark likit
JCDJAkınnoreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-6285687676124414902015-11-05T03:00:32.595-08:002015-11-05T03:00:32.595-08:00මේ එළු කටු බද්ධය බොරු කතාවක්. ඒක් කවදාවත් කරන්න පු...මේ එළු කටු බද්ධය බොරු කතාවක්. ඒක් කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ විසරතය කියවලා බලන්න බොරු නම්.

http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=47967:2015-10-30-12-02-41&catid=48:2012-04-02-08-50-52&Itemid=75ගුණපාල මලයාhttp://www.google.lknoreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-19363708852945608042012-01-16T02:10:18.630-08:002012-01-16T02:10:18.630-08:00රාජ් හා ගැමි මල්ලි... ගිය අවුරුද්දේ දෙසැමිබර් මාසය...රාජ් හා ගැමි මල්ලි... ගිය අවුරුද්දේ දෙසැමිබර් මාසයේදි ලංකාදිප පත්තරේ පලකරපු හොරිවිල වෙද මහත්තයා ඇත්තටම එයාගේ තාත්තාගෙන් වෙදකම ඉගෙන ගත්ත කෙනා නෙමෙයි. පාරමිපරික විදිහට තාත්තාගෙන් වෙදකම ඉගෙන ගෙන වෙදකම කරන්නේ හොරිවිල වෙදමහත්තයාගේ ලොකු පුතා හා තවත් එක් පුතෙක් විතරයි. ඔතන පොඩි කේස් එකක් තියෙනවා මම දන්න හැටියට නමි...Anonymoushttps://www.blogger.com/profile/07833106393984002788noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-52504654413758810572012-01-05T08:34:28.369-08:002012-01-05T08:34:28.369-08:00@Miyuru අක්කෝ,
බොහෝම ස්තූතියි අක්කෝ කියවලා නොයා ක...@Miyuru අක්කෝ,

බොහෝම ස්තූතියි අක්කෝ කියවලා නොයා කොමෙන්ටු දාන එකට ඒක මට හයියක්.ඇහැ මටත් විශ්වාස නෑ ඒ උනත් අනික්වා නම් ඇස් දෙකට දැකපුවා.පුදුමයිගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-31858414927750728982012-01-05T06:40:02.813-08:002012-01-05T06:40:02.813-08:00මටත් ඇහේ කතාව තමා විශ්වාස කරන්න ගොඩක්ම අමාරු... මො...මටත් ඇහේ කතාව තමා විශ්වාස කරන්න ගොඩක්ම අමාරු... මොනව උනත් හරි පුදුමයි....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-9555766117966302292011-12-23T10:09:03.582-08:002011-12-23T10:09:03.582-08:00ලස්සන කතා ටිකක්..හැම පෝස්ටුවම කියෙව්වා..දිගටම ලියන...ලස්සන කතා ටිකක්..හැම පෝස්ටුවම කියෙව්වා..දිගටම ලියන්නRu_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-22349968221414616022011-12-23T08:29:48.108-08:002011-12-23T08:29:48.108-08:00@අසරණයා අයියේ,
ඒක හොදයි තමා නේද එකම දේ ලියද්දි මට...@අසරණයා අයියේ,

ඒක හොදයි තමා නේද එකම දේ ලියද්දි මටත් අප්සට්.මේ පෝස්ට් එකේ වෙච්චි පොරොන්දුව ඉෂ්ඨ කරන්න ඊලග පෝස්ට් එක හලාවත අයියා ගැන ලියලා එතනින් පස්සේ මම මේක කවලම් කරලා දාන්න ඕනේ.මොලේ කරකුට්ටං වෙන්න හිත හිත හිටිය මට දුන්නු උදව්වට බොහෝම ස්තූතියි අයියේ.....

තවත් කථාවක් මග එනෝ.....ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-73978949907752981142011-12-23T07:51:37.889-08:002011-12-23T07:51:37.889-08:00ඔයාගේ වේද ගෙදර කතා ටික ලස්සනයි ඒ හැම අද්දකිමක්ම කව...ඔයාගේ වේද ගෙදර කතා ටික ලස්සනයි ඒ හැම අද්දකිමක්ම කවලම් කරලා දන්නේ එතකොට වෙනසක් තියෙනවාඅසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-37480533872167044632011-12-21T09:29:50.652-08:002011-12-21T09:29:50.652-08:00@senna අයියේ,
බොහෝම ස්තූතියි ඈ අගය කිරීම්වලට.අයිය...@senna අයියේ,

බොහෝම ස්තූතියි ඈ අගය කිරීම්වලට.අයියාගේ අදහස නම් සෑහෙන්න හරි එක අතකට එහෙම ගුරුමුෂ්ඨි නොතියෙන්න සෑහෙන්න අපරාධ වෙන්න තිබුණා තමයි.මම නම් මෙච්චරකල් හිතන් හිටියේ එහෙම කරපු එක අපරාධයක් කියලා ඒත් දැන්නම් හිතෙනවා එහෙම කරපු එක රටක් වටිනවා කියලා

@ano,

වෙලාවක් ලැබුනාම බලන්න ට්‍රයි කොරන්නම්කෝ හැබැයි මම මේක හැම බ්ලොග් එකකම දැක්කා.(සමහරවිට spam හෝ mail phishing විය හැකියි කියලා හිතුනායින් නිකන් හිටියේ.ඉතින් මේකට යන ඈයෝ පරිස්සම් උනොත් හොදයි ඕං.email password දීලා මේවායේ forms පුරවලා පස්සේ පසුතැවිලි නොවී ඉන්නෝ)

@ Gordonia ceylanica,

ඔයාගේ නම නම් විද්‍යාත්මක නමක් බොහෝම ස්තූතියි මේ පැත්තේ එනවට මමත් ඒ පැත්තේ එන්න ඕනේ මේ නම දැක්කාම එන්න හිතුනේ නෑ සිරාවටම.මටත් මේ ඇහේ කථාව නම් ෂුවර් නෑ ඒත් ඉතින් තව හොයන්ඩෝනගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-42095915089058388532011-12-21T06:19:42.919-08:002011-12-21T06:19:42.919-08:00පස්සෙ දිග කොමෙන්ට් එකක් දාන්නම්....
හරි පුදුමයි......පස්සෙ දිග කොමෙන්ට් එකක් දාන්නම්....
හරි පුදුමයි...
අපිට මේවා වෙන්න බෑ කියන්න බෑ,
ඒත් ඇහේ කතාව ගැන නම් හිතන්න අමාරුයි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-71423410629226011592011-12-20T20:21:41.157-08:002011-12-20T20:21:41.157-08:00ඔයානම් මාරයිනෙ මල්ලි... මම අද තමයි මේ පැත්තට ගොඩ ව...ඔයානම් මාරයිනෙ මල්ලි... මම අද තමයි මේ පැත්තට ගොඩ වැදුනේ.. මාර රසවත් කතාවක්.. දිගටම ලියන්ඩ... ලියන විදිහත් හොඳයි...

අර ගුරුමුෂ්ඨි කතාව ගැනනම් මට හිතෙන්නේ, අපේම කියලා අපිට තිබුන තාක්ශනය නැතිවෙන්ඩ එක හේතුවක් වෙන්ඩ ඇති ඕක. ඒත් ඇයි එහෙම උනේ ? මටනම් හිතෙන්නේ ඒකාලේ හිටපු ගුරුවරුන්ට තෙරෙන්ඩ ඇති, ඔය තාක්ෂණය ඉදිරි පරම්පරාවල් සංයමයෙන් යුතුව පාවිච්චි නොකරයි කියලා.. නිකන් හිතලා බලන්ඩ ඒ කාලෙ තිබුන ඒ අබිරහස් ශිල්ප ක්‍රම අද ඉන්න ගොයියලා දැනගන හිටියානම්, මොන මොන සෙල්ලම් පායිද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-4780360326941298082011-12-20T08:55:17.976-08:002011-12-20T08:55:17.976-08:00@අසරණයා අයියේ,
දණිස්ස දැක්කාම අපිට පිළිගන්න වුණා ...@අසරණයා අයියේ,

දණිස්ස දැක්කාම අපිට පිළිගන්න වුණා මේ නම් ඇත්තක්මයි කියලා මොකද ඒ කපලා තිබුණු කැපිල්ල බටහිර වෙදකමක මම දැකලා තිබුණේ නෑ අනික් හේතුව කකුල නමන්න බැරි එක ඉතින් ඒවා විස්වාස කරන්න මට හිතුණා.ඇස් වෙදකම නම් තාමත් විස්වාස කරන්න අමාරුයි මොකද ඇස කියන්නේ ගොඩාක් සංවේදි ඉන්ද්‍රියක් නිසා.ඒත් ඒ දේවල් නොතිබෙන්න විදියක් නෑ මොකද බුද්ධදාස රජුගේ වෙදකම් වල පවා ඇදහිය නොහැකි දේ තියෙනවානේ.

අනිවා අයියේ කව කථා සමූහයක් තියෙනවා ඒත් ඒවා මේ "අනතුරක් කල හදියක්" නමින්ම දානවද වෙනම දානවද කියන එක ගැනයි මේ දවස් වල කල්පනා කරන්නේගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-25470423036007113022011-12-20T08:28:00.859-08:002011-12-20T08:28:00.859-08:00වේද මහත්තය කියපු හැම දෙයක්ම ඇත්තක්ද?එත් කතෙවේ රසයන...වේද මහත්තය කියපු හැම දෙයක්ම ඇත්තක්ද?එත් කතෙවේ රසයනම් උපරිමයට තියෙනවා.ඉතුරු ටිකක් ඉක්මනට දන්නාඅසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-54736120326898590032011-12-20T03:55:46.543-08:002011-12-20T03:55:46.543-08:00@Sammani අක්කේ,
මමත් මේ වගේ දේවල් වෙද ගෙදරට ගියාය...@Sammani අක්කේ,

මමත් මේ වගේ දේවල් වෙද ගෙදරට ගියායින් පස්සේ තමයි ඇහැව්වේ මුලින්ම මේ වගේ විශ්වකර්ම වැඩ ලංකාවේ ඉස්සර තිබිලා තියෙනවා සුද්දා ලංකාවට ආවට පස්සේ ඒ හැම දෙයක්ම දැන් බ්‍රිතාන්‍ය කටුගෙවල් වල

මගේ බ්ලොග් එකට සාදරයෙන් පිළිගන්නවා ආවාට බොහොම ස්තූතියි ඈගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-20818206955613072462011-12-20T02:26:28.384-08:002011-12-20T02:26:28.384-08:00මමනම් ජීවිතේට එලු අස්ති බද්ධයක් ගැන අහලා නෑ.. මේ ඇ...මමනම් ජීවිතේට එලු අස්ති බද්ධයක් ගැන අහලා නෑ.. මේ ඇහුවමයි...Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-92037951169317788502011-12-20T00:37:57.931-08:002011-12-20T00:37:57.931-08:00@sameera අයියේ,
බොහෝම ස්තූතියි ඔව් ඔව් මාත් ඒ ලිප...@sameera අයියේ,

බොහෝම ස්තූතියි ඔව් ඔව් මාත් ඒ ලිපි දෙකම දැක්කා.

@Harshana අයියේ,

ඊළග කථාවේ ඉදන් මම මේ අඩුපාඩුවත් හදාගන්නම් බොහෝම ස්තූතියි අයියේ.වටිනා උපදෙසක්ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-30881401295908053332011-12-19T20:25:28.499-08:002011-12-19T20:25:28.499-08:00ඔය එළුවන්ගේ අස්ථි බද්ධය මාත් අසා ඇති මුත් දැකල නම්...ඔය එළුවන්ගේ අස්ථි බද්ධය මාත් අසා ඇති මුත් දැකල නම් නෑ ...
කොහොම කරනවද කියල හිතාගන්න අමාරුයි.....

කතාව ගැන කියනවනම්, එකම කතාවේ ගොඩක් දේවල් කියන්න ගියාම රසය අඩුවෙනවද කියලත් මට හිතුනා.... ඉතුරු කතා ටිකත් කියවන්න අපි බලන් ඉන්නවා ඔන්න....Harshanahttps://www.blogger.com/profile/04764415599814586389noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-44909905293789614652011-12-19T17:44:22.680-08:002011-12-19T17:44:22.680-08:00ඔය ඇට වෙදකම හොරිවිල වෙද මහත්තයත් කරනවා මේ පාර ලන්ක...ඔය ඇට වෙදකම හොරිවිල වෙද මහත්තයත් කරනවා මේ පාර ලන්කාදීපය බලන්ඩsameerahttps://www.blogger.com/profile/14028344091090755811noreply@blogger.com