tag:blogger.com,1999:blog-2249542880646641390.post5953837265767410825..comments2023-12-18T00:48:12.776-08:00Comments on ගැමියාගේ පත් ඉරුව: ගැහැණු ලොවක සිරකරු... 12 කොටසගැමියාගේ පත් ඉරුවhttp://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comBlogger45125tag:blogger.com,1999:blog-2249542880646641390.post-17284425713548556102013-04-19T02:47:46.668-07:002013-04-19T02:47:46.668-07:00ඉතිරි කොටස කෝ බං. අනේ ආසාවෙන් බලං ඉන්නේ ඒ කොටස එනක...ඉතිරි කොටස කෝ බං. අනේ ආසාවෙන් බලං ඉන්නේ ඒ කොටස එනකල්. මාස ගාණක් ගියා තවම නෑනේ..
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-11055852437261598552013-03-04T03:02:39.399-08:002013-03-04T03:02:39.399-08:00මේකේ අනිත් කොටස දාන්නේ කවදද??මේකේ අනිත් කොටස දාන්නේ කවදද??Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-6598974518643776962013-02-27T06:47:57.496-08:002013-02-27T06:47:57.496-08:00නියමයි අයියෙ මෙ කොටස
නියමයි අයියෙ මෙ කොටස
Anonymoushttps://www.blogger.com/profile/11399966036159798049noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-42811163552646666162013-02-27T06:46:22.458-08:002013-02-27T06:46:22.458-08:00නියමයි අයියෙ මෙ කොටසනියමයි අයියෙ මෙ කොටසAnonymoushttps://www.blogger.com/profile/11399966036159798049noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-48549155546306571002013-02-19T23:04:57.405-08:002013-02-19T23:04:57.405-08:00ආයේ කොටස් ටික ඔක්කොම කියවනවා මලේ....නැත්තම් ගතියක්...ආයේ කොටස් ටික ඔක්කොම කියවනවා මලේ....නැත්තම් ගතියක් නෑ... රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-72827665983727336202013-02-17T23:06:34.083-08:002013-02-17T23:06:34.083-08:00බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට
ඊළඟ ටික ලියන්න ම...බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

ඊළඟ ටික ලියන්න මරු අදහසක් තියෙනවා ඒක එහෙම්ම ලියවුනොත් නම් එලට එයි කියලා හිතෙනවා හරි හරියෝ පුළුවන් තරම් ඉක්මන්ට දෙනෝ ටිකක් ඉන්න හොදේ ලියන්නත් ටිකක් කාලයක් එපැයිනේගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-25589090141836942862013-02-17T23:04:40.534-08:002013-02-17T23:04:40.534-08:00බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට... ඉතුරු කොටස දාන ...බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට... ඉතුරු කොටස දාන දවස කියන එක තමා ඉතින් තියෙන ලොකුම ගැටළුව ඉක්මනින්ම දානවා හොදේ වැඩිකල් ගන්නෑ. :Dගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-48846502665812574482013-02-17T22:38:13.616-08:002013-02-17T22:38:13.616-08:00ත්‍රාසය භීතිය ලොමු දැහැගැන්වෙන තවත් කොටසක්..
ඊළඟ ...ත්‍රාසය භීතිය ලොමු දැහැගැන්වෙන තවත් කොටසක්..

ඊළඟ කොටස එනකොට මේ ලොම් හැලිලත් තියේවි අප්පා..හ්ම්..රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-33152971881088354672013-02-17T22:12:20.820-08:002013-02-17T22:12:20.820-08:00තව කොටස් කීපයකින් ඉවර කරන්න පුළුවන් වෙයි වගේ
ආයේ...තව කොටස් කීපයකින් ඉවර කරන්න පුළුවන් වෙයි වගේ

ආයේ බ්ලොගේ කතාවක් දානවනම් සම්පූර්ණයෙන්ම ලියලා මිසක් දාන්නේ නෑගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-48238850667413690132013-02-17T22:11:13.839-08:002013-02-17T22:11:13.839-08:00බොහෝම ස්තූතියි සයුරි අක්කේ
ගැලපෙන පින්තූර හොයාගන්...බොහෝම ස්තූතියි සයුරි අක්කේ

ගැලපෙන පින්තූර හොයාගන්න තමා සෑහෙන්න අමාරු වුනේ.ඊළඟ කොටස ලියන්න තාම ඇල්ලුවෙවත් නෑ ඒත් කොහොමහරි දෙන්නම් හොදේ ඉක්මනින්

ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-86149418414027697372013-02-17T07:15:11.421-08:002013-02-17T07:15:11.421-08:00පට්ට හොදේ.කියලා වැඩක් නෑ.සුපිරිම සුපිරි.
කතා දොළහ...පට්ට හොදේ.කියලා වැඩක් නෑ.සුපිරිම සුපිරි.

කතා දොළහම එක දිගට කියෙවුවා.අනිත් කොටසත් දාන්න හොදේ.Ranul Hashika Gomashttps://www.blogger.com/profile/09703960951403171874noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-19346786187897981602013-02-17T03:42:37.089-08:002013-02-17T03:42:37.089-08:00පුළුවන් හැම වෙලාවේම බලන්නම් සහෝ ... මේ දවස් වල උන ...පුළුවන් හැම වෙලාවේම බලන්නම් සහෝ ... මේ දවස් වල උන ගැනෙන්න වැඩ.ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-49230964214620300262013-02-13T03:28:58.854-08:002013-02-13T03:28:58.854-08:00පරක්කු වෙලා අවාට සමාවෙයන්.... මට කම්මලි අසනීපේ හැද...පරක්කු වෙලා අවාට සමාවෙයන්.... මට කම්මලි අසනීපේ හැදිල හිටියේ,, ඒ නිසා බ්ලොග් කියෙව්වෙම නැති තරම්.. මේක ඇහැගැටුනනම් ලොවෙත් නොකියවා යන්නේ නෑ...

පට්ටම විදියට කථාව ගලාගෙන යනවා බං.. එකපාරට ඉවරකරන්න එපා.. කම්මැලි කම පැත්තකට දාලා කථාව ලියමු... මෙච්චර හොඳ කථාවකට බාල අවසානයක් දුන්නොත් .. උබ කිරි දොවල කිරි දොවලා අන්තිමට ගොම බින්දුවක් දාගත්ත වගේ වෙයි...

ඒ හින්දා පොඩ්ඩක් මහන්සි වෙලා මේක ලියපන්.. කලි ගියාට කමක් නෑmeegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-53554208683492718562013-02-12T02:06:30.081-08:002013-02-12T02:06:30.081-08:00කතාව මගින් මග දාපු එකෙන් කියවනකොට රසාස්වාදයට සෑහෙන...කතාව මගින් මග දාපු එකෙන් කියවනකොට රසාස්වාදයට සෑහෙන්න බාධා වෙච්චි බව තේරෙනවා ඉතින් ඒකට සමාව ඉල්ලනවා වෙනි අයියේ.... පුළුවන් කමක් ලැබුනොත් කතාවේ කොටස් සේරම PDF එකක් විදියට හදලා දාන්නම්කෝ

බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවටගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-74243396570880543252013-02-12T01:02:01.183-08:002013-02-12T01:02:01.183-08:00තව කොටස් දෙක තුනකින් ඉවර වෙයි මගෙ හිතේ ඉක්මනින් දෙ...තව කොටස් දෙක තුනකින් ඉවර වෙයි මගෙ හිතේ ඉක්මනින් දෙන්නම් බොහෝම ස්තූතියි ඈ කොමෙන්ටුවටගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-80740068668259462332013-02-12T00:50:42.891-08:002013-02-12T00:50:42.891-08:00හ්ම් හ්ම්හ්ම් හ්ම්ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-8616649403879989342013-02-12T00:46:17.649-08:002013-02-12T00:46:17.649-08:00දැන් නම් ඉතින් කතාව පටන් අරන් තියෙන නිසා ඒ ගැම්මෙන...දැන් නම් ඉතින් කතාව පටන් අරන් තියෙන නිසා ඒ ගැම්මෙන්ම හිතුවාම ලියවෙනවා ඉතින් ඉස්සරහට යන කරත්තෙට පොඩි තල්ලුවක් දෙනවා වගේ වැඩක්නේ ඉතින්

ඒ මේ මේ.... කෙල්ලෝ ගොඩක් එක්ක ඉන්න??? හපුයි මොනා කියනවද මන්දා එහෙම එකක් නිසා නෙමෙයි මේක ලියන්න ගත්තේ අර අක්කලා සෙට් එකක් ගැහැණු ළමයිද මොකක්ද කියලා බ්ලොග් එකක් පටන් ගන්න එකට පොඩි පාරක් ගහන්නයි ලිව්වේ...

ඒ කතාව ඇහුවාම මට නිකන් හිතුනේ මේක ඇවිල්ලා කාන්තා ආධිපත්‍ය පැතිරවීමේ කුමන්ත්‍රණයක් කියලා ඒකයි එහෙම ලිව්වේ... අනික ඉතින් පොකු කියන්නේ කොයි වෙලෙත් එල්ලෙන්ටම බලන් ඉන්න කොක්කක්නේ

බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට මමත් ෆිල්ම් එකක් වගේ මවලා ඉවරවෙලා තමා ලියන්නේ... නිදාගන්න යනකොට මේ කතාව කොහොමද ලියන්නේ කියලා කල්පනා කරාම ඉක්මනින් නින්දත් යනවාගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-19711195206273581282013-02-12T00:12:22.335-08:002013-02-12T00:12:22.335-08:00අඩේ ඔයාට ඉංග්‍රීසියෙනුත් ලියතෑකිද මේ විදියට?? මරුන...අඩේ ඔයාට ඉංග්‍රීසියෙනුත් ලියතෑකිද මේ විදියට?? මරුනේ ඉංග්‍රීසියෙන් බ්ලොගක් කරන්නකෝ අපේ ඩුඩිතුමා වගේ...

මටත් දැනෙනවා සමහර වෙලාවට මේ මම ලියපු දෙබස් අපේ කථන භාෂාවෙදි භාවිතා නොවෙන තරම් කියලා එහෙම වුනාම අතාත්වික ගතියකුත් දැනුනා ඒත් කොහොමහරි ලියාගෙන යන්නේ උපදෙස් දෙන්න ඔයාලා ඉන්න නිසා...

ආසාවක් තියේ ඉංග්‍රීසියෙන් ලියන්න ඒත් සිංහලෙන් ලියන්නත් වෙලාවක් නැතිකොට ඒක එහෙම්ම යට ගියා...

බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවටගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-43258752651268658422013-02-11T21:10:12.437-08:002013-02-11T21:10:12.437-08:00ලියූ සැනින් එසැනින් දෙනවා අක්කේ
බොහෝම ස්තූතියි ඈ...ලියූ සැනින් එසැනින් දෙනවා අක්කේ

බොහෝම ස්තූතියි ඈ කොමෙන්ටුවටගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-18830452722786887002013-02-11T21:05:06.005-08:002013-02-11T21:05:06.005-08:00පරක්කුවට සමාවෙන්ඩෝ..... ඉතිරි ටිකවත් ඉක්මන්ට දෙන්න...පරක්කුවට සමාවෙන්ඩෝ..... ඉතිරි ටිකවත් ඉක්මන්ට දෙන්න උපරිම උත්සහ කරනවාමයි බොහෝම ස්තූතියි ඈ කොමෙන්ටුවටගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-76144748126779474682013-02-11T21:03:44.229-08:002013-02-11T21:03:44.229-08:00@ තරියා,
අනෙ අම්මපා මේ අනුෂ්කාගේ කතාව කලින් දන්නව...@ තරියා,

අනෙ අම්මපා මේ අනුෂ්කාගේ කතාව කලින් දන්නවනං වෙන නමක් දානවා මම.ලෝකෙට නං බම්බු ගහගන්න කියන්න බැරියැ ඒත් ඔය ගෑණු පරාණ මොනවයින් මොනවා නොකරයිද කවුද දන්නේ?? ඊළඟ කෑල්ලට සතියක් හමාරක් දියෝ (අද ඉඳලා)

@sAm අයියේ,

සිරාවට කියලා වැඩක් නෑ මල කෙලියක් වෙන්නේ ඉස්සරහට

මේකෙ අන්තිම ටික තමයි දැන් යන්නේ අවසානය හරි ඒත් එතනට යනකං තව සිද්ධි චුට්ටක් විතර තියෙනවනේ

@ හිරු අක්කේ,

මේකා තාම පාවෙනවා ඇති අනුෂ්කලා විතරක් ඉන්න ලෝකෙක

@ ක්සැන්දර,

අනුස්කා දන්නවනං මේකා මෙහෙමයි කියලා වෙනම ප්ලේන් එකක් අරන් ලංකාවට එනවා මේකට දෙකක් ඇනලා යන්නගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-83820378625286801152013-02-11T06:03:45.000-08:002013-02-11T06:03:45.000-08:00අනේ මැරියං බං! :)
තව ටිකක් පරක්කු වෙලා දාන්න තිබ්...අනේ මැරියං බං! :)

තව ටිකක් පරක්කු වෙලා දාන්න තිබ්බේ!

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-51946173258677474432013-02-11T04:37:13.789-08:002013-02-11T04:37:13.789-08:00හලේ.. මේ කථාව මරුනේ අනේ... පහුගිය ටිකේ කියවන්න වුන...හලේ.. මේ කථාව මරුනේ අනේ... පහුගිය ටිකේ කියවන්න වුනේ නෑ.. අද තමා නිදහසේ කියෙව්වේ... මරු ඈ...සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-42580261995000542802013-02-10T21:55:30.878-08:002013-02-10T21:55:30.878-08:00කියෝගන ගියා හිටු කියල. ඒ කතාව දිග මදි බං. එක්කෝ කො...කියෝගන ගියා හිටු කියල. ඒ කතාව දිග මදි බං. එක්කෝ කොටස් සේරම ලිව්වාම පෝස්ට් කරන්නයි. කතාව මගීන් කැඩිලා දැක්කම හලේ!!!ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-86094176859343794682013-02-10T21:54:37.084-08:002013-02-10T21:54:37.084-08:00ඒ ගෑනු මෙහෙම නෑ කියල හිතගම්මු ඩුඩ්.. :) :)ඒ ගෑනු මෙහෙම නෑ කියල හිතගම්මු ඩුඩ්.. :) :)ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.com