tag:blogger.com,1999:blog-2249542880646641390.post6695595942490839797..comments2023-12-18T00:48:12.776-08:00Comments on ගැමියාගේ පත් ඉරුව: ගැහැණු ලොවක සිරකරු... 2 කොටසගැමියාගේ පත් ඉරුවhttp://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comBlogger93125tag:blogger.com,1999:blog-2249542880646641390.post-6888472137535529602012-07-09T01:26:27.973-07:002012-07-09T01:26:27.973-07:00නියමයි.... දිගටම ලියන්න.........නියමයි.... දිගටම ලියන්න.........Kushanhttps://www.blogger.com/profile/03736585110375945039noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-80608741181726905242012-06-27T00:31:12.125-07:002012-06-27T00:31:12.125-07:00බොහෝම ස්තූතියි පොකු අක්කේ.හම්මෝ ඔය ඔළුව පරිස්සම් ක...බොහෝම ස්තූතියි පොකු අක්කේ.හම්මෝ ඔය ඔළුව පරිස්සම් කොරගන්න හොඳේ... මම මේ කතාව ලියද්දි මුලින්ම කල්පනා කරේ පොකු අක්කව මේ ස්ත්‍රී ජනපදයේ ඒකාධිපතිනිය කරන්න...ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-65282091396294185352012-06-27T00:28:51.440-07:002012-06-27T00:28:51.440-07:00හෙහ් හෙහ් තාම මම මේ කතාව ඉවර කරන්නේ කොහොමද කියලා ක...හෙහ් හෙහ් තාම මම මේ කතාව ඉවර කරන්නේ කොහොමද කියලා කල්පනා කරන්නේ අයියේ.කොහොම ලිව්වත් කතාව ඉවර කරද්දි නම් මම නානවා අම්බානකට.

බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවටගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-77885768445657172182012-06-27T00:24:36.734-07:002012-06-27T00:24:36.734-07:00මට ටිකක් විතර තියෙන ප්‍රශ්නයක් තමයි කතාව ලියද්දි අ...මට ටිකක් විතර තියෙන ප්‍රශ්නයක් තමයි කතාව ලියද්දි අන්තිම හරියේ වෙද්දි මෙලෝ රහක් නැතිවෙන එක බලමුකෝ මචෝ පුළුවන් තරම් හොඳට ලියන්නම්.ඕං අළුත් කොටස දාලා තියෙන්නේ

බොහෝම ස්තූතියි මචෝ කොමෙන්ටුවටගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-57183474326861891252012-06-27T00:21:10.120-07:002012-06-27T00:21:10.120-07:00ඒකනේ අයියේ හැමෝම කියද්දි කියද්දි මටත් හිතුනා ලිව්ව...ඒකනේ අයියේ හැමෝම කියද්දි කියද්දි මටත් හිතුනා ලිව්වනම් හොඳයි කියලා... හැබැයි ඉතින් මේ විදියටම ඉතුරු කොටස් ලියන එක ලොකු අභියෝගයක්.බලමුකෝ ඉතින්.

බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවටගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-51963746267407729532012-06-27T00:07:07.706-07:002012-06-27T00:07:07.706-07:00ඔයා පොඩ්ඩි අක්කගේ බ්ලොග් එකේ ලස්සන කතා දානවා කොමෙන...ඔයා පොඩ්ඩි අක්කගේ බ්ලොග් එකේ ලස්සන කතා දානවා කොමෙන්ට් විදියට.අනිවාර්යෙන් ඒවා කියවනවා මම.... ඔයාගේ බ්ලොග් එක හොයාගන්න බෑනේ ප්‍රොෆයිල් එක බලන්නත් බෑනේ ඇයි ඒ??

මම ලියන්නේ විනෝදෙටනේ අක්කේ.වෙද ගෙදර කතා ලියන්න තමයි බ්ලොග් එක පටන් ගත්තේ මේ වගේ කතා ලියන්න හීනෙකින්වත් හිතුවේ නෑ.ලැබෙන ප්‍රතිචාරත් එක්ක මෙහෙම කතා ලියන්න ආසයි දිගටම.

ඔයා හිතුව විදිය හරියටම හරි අක්කේ අළුත් කොටසත් දැම්මා.ප්‍රතිචාර ප්‍රමාද වුනාට සමාව අයදිමිගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-72363141502333923292012-06-24T18:51:16.228-07:002012-06-24T18:51:16.228-07:00ලස්සන විද්‍යා ප්රබන්ධයක්නේ. අපූරුවට ලියලා. පොඩ්ඩි...ලස්සන විද්‍යා ප්රබන්ධයක්නේ. අපූරුවට ලියලා. පොඩ්ඩිගේ ඔලුවත් මොකක්ද උනා වගේ. :)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-81915377593580433092012-06-22T04:23:38.253-07:002012-06-22T04:23:38.253-07:00කොටස් 2ම අද තමයි මලයෝ කියවන්න පුලුවන් උනේ.. සිරාවට...කොටස් 2ම අද තමයි මලයෝ කියවන්න පුලුවන් උනේ.. සිරාවටම ලියලා තියනවා.. අමුතුම මෙවුව එකක් තියනවා.. උබ හොදයිනේ ස්ක්‍රිප්ට් ලියන්න...මල්සරා @ ≈ මගේ ජීවිතය ≈https://www.blogger.com/profile/07179345253372789375noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-66117915567906447162012-06-21T09:42:33.959-07:002012-06-21T09:42:33.959-07:00කලින් කොටස කියවල නොතිබුනු නිසාම පලවෙනි කොටසින් පටන...කලින් කොටස කියවල නොතිබුනු නිසාම පලවෙනි කොටසින් පටන්ගත්තු මම එක දිගටම හුස්මක් ගන්නෙ නැතුව කොටස් දෙකම කියෙවුව.විද්‍යා ප්‍රබන්ධ ඒ තරම් කියවල නැති මට නම් පට්ටම රහක් දැනුනෙ මේ අදහස් හා ලිඛිත ශෛලිය ගැන.හ්ම්ම්ම්........... ඉදිරි දින කීපය නම් වැය කරන්නෙ මේකෙ අනිත් කතා ටික කියවන්න.බ්ලොග් ලෝකෙ මෙතෙක් නොකියවපු තරම් රසවත් මේක මට නම්.අනිත් කොටසත් ඉක්මනටම දාන්නෝ.එතකන් මං අනිත් කතා කියවන්නම්.ජය ගැමියෝ.මේ අදහස් නිසා මාව නම් අමුතුම අදහස් ගොන්නකට පිවිසුනා :)සඳකිඳුරාhttps://www.blogger.com/profile/16642410026972918013noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-34805486011185521482012-06-21T04:49:38.472-07:002012-06-21T04:49:38.472-07:00හොහ් හොහ් හෝ.. මල්ලි දෙකක් නෑ කිව්වට ඔය තියෙන්නෙ.....හොහ් හොහ් හෝ.. මල්ලි දෙකක් නෑ කිව්වට ඔය තියෙන්නෙ..

සංකල්ප පැහැදිලිකරල තියන විදිය නම් බොහොම අපූරුයි. "මේක මෙහෙම් වෙන්න පුළුවන්ද ?" කියන ප්‍රශ්ණය මතුවෙනව අඩුයි. ඒක හොඳ විද්‍යාප්‍රබන්ධයක ලක්ෂණයක් වෙන්න ඇති.

//“ඩොක්ටර් ඇයි ඔබෙ ටෙලිපෝර්ට් උපකරණය පාවිච්චි කරන්නේ නැත්තේ??”

“මම හිතුවා ඔබ ඔය ප්‍රශ්නේ අහයි කියලා.මේක දවසකට පාවිච්චි කරන්න පුළුවන් සීමාවක් තියෙනවා අශාන්.නිතර පාවිච්චි කිරීම ශරීරයට දරාගන්න අමාරුයි....” පැවසූ ඈ පිටව ගියාය.... //

මේ වගේ තැන් කතාවෙ විශ්වාසනීය භාවය තහවුරු කරනව.

දිගටම ලියමු මල්ලි. හැකියාව තියාගෙන නොලියා ඉන්න එක අපරාදයක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-58457475732826425952012-06-20T21:28:19.889-07:002012-06-20T21:28:19.889-07:00මල්ලි, මං මේ ලඟදි දවසක තමයි ඔයාගෙ පත් ඉරුවට ගොඩ උන...මල්ලි, මං මේ ලඟදි දවසක තමයි ඔයාගෙ පත් ඉරුවට ගොඩ උනේ වෙන කොහෙදෝ ඉඳන් පාර හොයාගෙන ඇවිල්ලා. ඒ ඇවිත් මේකේ මුල කොටස කියවලා මුල ඉඳන් එකක් නෑර ඔයාගේ ලිපි කියවගෙන ගියා. අද ආයෙ මේ පැත්තේ ආවහම දැක්කා දෙවෙනි කොටස දාලා කියලා. ඔයා ඇත්තටම දක්ෂයි මල්ලි. දුර ගමනක් යන්න පුළුවන් කෙනෙක්. මේ විද්‍යා ප්‍රබන්ධය වගේම ඔයා වෙද ගෙදර කතා විස්තර කරලා තියෙන විදිහත් හරිම ලස්සනයි. මීට පස්සේ දිගටම ඔයාගෙ ලස්සන ලිපි කියවන්න එනවා.

මේ විද්‍යා ප්‍රබන්ධය හරිම කුතුහලය දනවන විදිහට ලියලා තියෙනවා. අර අන්තිමට ඇහුන පිරිමි කටහඬ ගැන මට අදහස් දෙකක් තියෙනවා. එක්කෝ ඒත් අශාන් වගේම විද්‍යාගාරයේ හිර වෙලා ඉන්න කෙනෙක්. නැත්තම්, අර කතාවෙ මුල් කොටසෙදි හැංගිලා ඉන්නවා කිව්ව පිරිමි කට්ටිය අශාන්ව විද්‍යාගාරයෙන් පැහැරගෙන/බේරගෙන ගිහිල්ලා.

ආසාවෙන් ඉන්නවා ඊලඟ කොටස ඉක්මණට කියවන්න.සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-44769472649398635082012-06-20T10:31:05.018-07:002012-06-20T10:31:05.018-07:00මේක බාගෙන බලන්න විදියක් නෑනේ හම්බුවෙනකන් ඉන්න වෙනව...මේක බාගෙන බලන්න විදියක් නෑනේ හම්බුවෙනකන් ඉන්න වෙනවා අක්කේ.... කියපු විස්තරේ හැටියට නම් මට මතක් වුනේ space cases ටීවි සීරිස් එකේ ඉන්න රොබෝ කෙල්ලව... ම්ම්ම් තෙල්මා වගේ නමක් තියෙන්නේ මතක හැටියට නම්.

බොහෝම ස්තූතියි අක්කේ ලින්කුවට... සෑහෙන්න වේගවත්නේ ඔයා.ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-64471365302591483292012-06-20T07:40:34.653-07:002012-06-20T07:40:34.653-07:00ප්‍රොමිතියස් කියන්නේ මේ දවස්වල තිර ගත වෙන චිත්තර ප...ප්‍රොමිතියස් කියන්නේ මේ දවස්වල තිර ගත වෙන චිත්තර පටියක්.

http://www.imdb.com/title/tt1446714/

පෘතුවියේ ජීවයේ මුල හොයාගෙන යාමක් ගැන තමයි තියෙන්නේ. ඒලියන් සීන් එකක්. ඒකේ තියන යානයේ වැඩට දාලා ඉන්නවා මරු රොබෝ කෙනෙක්. බොහෝ දුරට මිනිහෙක් වගේ...:)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-21922301210677487832012-06-20T04:01:23.585-07:002012-06-20T04:01:23.585-07:00@ හිරුහිමාවි
:D :D@ හිරුහිමාවි

:D :Dගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-40652758531304090452012-06-20T04:00:30.340-07:002012-06-20T04:00:30.340-07:00ඔව් ඉතින් ඒත් මලලසේකර ඩික්ෂනරිය පෙරලන්න කම්මැලිනේ ...ඔව් ඉතින් ඒත් මලලසේකර ඩික්ෂනරිය පෙරලන්න කම්මැලිනේ කොම්පීතරේ ළඟ නැතිවුනත් ෆෝන් එකටත් මේ ඩික්ෂනරිය වගේ එකක් තියෙනවා mdic කියලා ඉතින් ඒකට පූර්ණ විශ්වාසය දුන්නම ලේසියිගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-11688527696789406212012-06-20T03:58:23.832-07:002012-06-20T03:58:23.832-07:00බොහෝම ස්තූතියි මචෝ.... ඊළඟ එක තව ටික දවසකින් දෙන්න...බොහෝම ස්තූතියි මචෝ.... ඊළඟ එක තව ටික දවසකින් දෙන්නම් ඈ තාම ලියන ගමන් ඉන්නේ....ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-6607363343249575392012-06-20T03:49:28.091-07:002012-06-20T03:49:28.091-07:00හම්මේ කාලෙකට පස්සේ අයියව දැක්කේ... නොදුටු අයියේ පහ...හම්මේ කාලෙකට පස්සේ අයියව දැක්කේ... නොදුටු අයියේ පහුගිය ටිකේ අප ඔබව නුදුටුවේ මන්ද??

බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවටගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-31996300518269948902012-06-20T03:47:56.250-07:002012-06-20T03:47:56.250-07:00දැන් තියෙන ප්‍රධානම ප්‍රශ්නේ විසඳන්න එපැයිනේ ඒකයි ...දැන් තියෙන ප්‍රධානම ප්‍රශ්නේ විසඳන්න එපැයිනේ ඒකයි වාහන නැති කෙරෙව්වේ... ඊළඟ කොටස තව පුදුමයක් ඇති කරවන්න බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධව.

//ෂාහ් පට්ට අයිඩියා මල්ලි. සුපිරි ප්‍රබන්ධකයාට සුභම සුභ පැතුම් !!!//

ලැජ්ජාවේ පණ යනවා අප්පා මෙහෙම කියන්ඩ එපෝ.... බොහෝම ස්තූතියි අයියේ දෙන දිරිමත් කිරීම්වලට මේවා මට ලොකු හයියක්....ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-80337439294295119782012-06-20T03:43:22.944-07:002012-06-20T03:43:22.944-07:00මටත් වැඩ අප්පා ඒ නිසා අනික් බ්ලොග් බැලෙන්නේ සෑහෙන්...මටත් වැඩ අප්පා ඒ නිසා අනික් බ්ලොග් බැලෙන්නේ සෑහෙන්න අඩුවෙන්....

//දැන් එතකොට තව එවුන් ඉන්නවා අශාන් ට වෙලා තියෙන දේ ම වුණු? එහෙම නැත්නම් හීනයක් ද මන්දා!//

හරියටම හිතලා තියෙනවා කතාව කියවලා... නියමයි ඈ...

//හැම වෙලේ ම ටෙලිපෝර්ට් එක පාවිච්චි කරන්න අමාරුයි නම්, වාහන නැති වෙන්න ම බැහැ නේ ද ගැමියෝ?//

අශාන්ට අමාරු වුනේ මුල්ම සැරේ නිසා ඒත් නිතරම පාවිච්චි කරන්න බැරි නෑ.මෙතනදි මම අදහස් කරන්න හැදුවේ හදිසි අවස්ථාවකදි වෛද්‍යවරිය ලෙඩා ගාවට එහෙම ආවත් ඒ වගේ සුළු දුරක් වෙනුවෙන් ඒ තාක්ෂණේ නිතර වැය කරන එක අපරාදේ කියලා...

මොකද වැඩට එන්නත් ගෙදර යන්නත් අනිවාර්යෙන් පුළුවන් වෙන්න තමා මෙහෙම හදනවනම් හදන්න ඕනේ අවමය දවසකට හතර පාරකට සීමා කරලා...හැබැයි වාහන නැත්තේ නෑ ඊළඟ කොටස බොහෝ දුරට පැහැදිලි කරාවි...

බොහෝම ස්තූතියි රැංගෝ කොමෙන්ටුවටගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-41235395287691744912012-06-20T03:39:19.177-07:002012-06-20T03:39:19.177-07:00මතු සම්බන්ධයි කියන එක මතක් කරලම දැම්මා අක්කේ.ගිය ස...මතු සම්බන්ධයි කියන එක මතක් කරලම දැම්මා අක්කේ.ගිය සැරේ නොදැම්මේ කතාව එතනින් ඉවර කරන්න හිතන් හිටිය නිසානේ ඔයා පටන් ගත්ත විරෝධතාව නිසා හැමෝම ගල් මුල් ගහන්න ගත්තනේ ඊළඟ කොටස ලියන්න කියලා ඕං ඉතිං මෙදා සැරේ නම් තව කොටස් තියෙනවා කියලා දැම්මා නැත්තම් මං දන්නවා ඊළඟට සුනාමි කියලා...

ටෙක්නිකල් ප්‍රොඩක්ෂන් නම් හිතුනා ලිව්වා එච්චර කාලයක් කල්පනා කලේ නෑ.අර පපුවට හයි කරන අයිටම් එක නෙමේ මුලින්ම ලියවුනේ වෙද නලාවක් පස්සේ හිතුනා අනාගතේට ඒක දැම්මොත් හරි නෑ කියලා... ෆිල්ම් එකක්??? හපෝයි ඒක නම් නිකන්වත් හිතුවේ නෑ හැබැයි ආසාවක් තියෙනවා එහෙම එකක් හදන්නත් ඇත්තටම.... එහෙම එකකට හරියන කතාවක් වගේ එකක් ලියාගෙන යන්න පටන් අරගෙන දැනට අවුරුදු 3ක් 4ක් වෙනවා... මන්ඩිපාල විතරයි තාම ඒක දැක්කේ

//අර පිරිමි කටහඬ ඇහුනේ පිරිමි රොබෝ කෙනෙක්ගෙන් වෙන්න බැරිද?//

වෙන්න බෑ අක්කේ.... ඔයා කිව්වට පස්සේ මම කල්පනා කලා රොබෝ කෙනක්ව දානවද කියලත් ඒත් මගෙ හිතේ ඇඳිලා තියෙන්නේ රොබෝ කෙනෙක් නෙමෙයි... ඊළඟ කොටසෙදි බලන්නකෝ වැඩිය විස්තර කියන්නේ නෑ...

//අර ප්‍රොමිතියස් එකේ ඉන්නවා වගේ එකෙක්ට...//

ඒ මොකෙක්ද?? මම දැකලා නෑනේ.පින්තූරයක් හෝ ලින්කුවක් දෙන්නකෝගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-26383808305405355462012-06-20T03:30:02.026-07:002012-06-20T03:30:02.026-07:00ඇඳුමෙන් පැළඳුමෙන් ගැමියෙක් නම් නෙමේ... හිතන විදියට...ඇඳුමෙන් පැළඳුමෙන් ගැමියෙක් නම් නෙමේ... හිතන විදියටත් ගැමියෙක් නෙමේ... ලෝකය දකින්නෙත් ගැමියෙක් විදියට නෙමේ... එක දවසක ඉස්කෝලෙදි ඇඳපු චිත්‍රයක් නිසාත්.... තව දවසක ජීවිතේට දැකලා නැති කෙල්ලෙක් මූණටම කියපු දෙයක් නිසාත් ඒ සිද්ධි දෙකේ එකතුවක් විදියට තමා මම ගැමියා විදියට රෙජිස්ටර් වුනේ ඉස්කෝලෙදි....

පෝස්ටර් පවා වැදිලා තියෙනවා...

බොහෝම ස්තූතියි මේ පැත්තේ ඇවිත් කොමෙන්ටුවක් දමලා ගියාට....ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-43675119089962994622012-06-20T03:24:22.487-07:002012-06-20T03:24:22.487-07:00බොහෝම ස්තූතියි අයියේ මේ දවස්වල ලියන ගමන් ඉන්නේ ඉවර...බොහෝම ස්තූතියි අයියේ මේ දවස්වල ලියන ගමන් ඉන්නේ ඉවර කරලා වැරදි හැදුව ගමන් දාන්නම්...ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-25717027108152392862012-06-19T11:35:36.804-07:002012-06-19T11:35:36.804-07:00ඊලග එක එනකං ඉන්නේ..
ඉක්මනට දාපං මචං!!!11ඊලග එක එනකං ඉන්නේ..
ඉක්මනට දාපං මචං!!!11තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-30017220363860634612012-06-19T07:04:09.645-07:002012-06-19T07:04:09.645-07:00අඩේ එළ ඈ....කොර උනා මේක කියවල......ඔහොම යං.....අඩේ එළ ඈ....කොර උනා මේක කියවල......ඔහොම යං.....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-46581917467309431562012-06-19T05:29:26.976-07:002012-06-19T05:29:26.976-07:00කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ ගැමි මල්ලි. සුපිරි. ඊගා...කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ ගැමි මල්ලි. සුපිරි. ඊගාව කොටසකුත් එනවනේ. ඔන්න අපි බලන් ඉන්නවා. අර ඔරලෝසුවක් වගේ උපකරණෙ මැක්සා....අනාගතේ අනිවා එහෙම එකක් ඒවි මල්ලි. තෙල් නැතුව දුවන වාහන අවොතින්, ෂාහ් පට්ට අයිඩියා මල්ලි. සුපිරි ප්‍රබන්ධකයාට සුභම සුභ පැතුම් !!!රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.com