tag:blogger.com,1999:blog-2249542880646641390.post7009646636465081370..comments2023-12-18T00:48:12.776-08:00Comments on ගැමියාගේ පත් ඉරුව: ගැහැණු ලොවක සිරකරු... 4 කොටසගැමියාගේ පත් ඉරුවhttp://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comBlogger75125tag:blogger.com,1999:blog-2249542880646641390.post-41832650553437396722013-02-17T22:06:36.508-08:002013-02-17T22:06:36.508-08:00බොහෝම ස්තූතියි මේ පැත්තේ ඇවිත් කතාව කියවලා කොමෙන්ට...බොහෝම ස්තූතියි මේ පැත්තේ ඇවිත් කතාව කියවලා කොමෙන්ට් එකක් දාලා දෙන සහයෝගයට ඒ වගේම සාදරෙන් පිලිගන්නවා ඔයාව

මම මෙතනදි අදහස් කලේ මෙහෙම දෙයක්

මේ සැලැස්ම සැලසුම් කරපු කට්ටිය හිතන්නේ සැලැස්ම සාර්ථක වුනා කියලා ඒත් එයාලා දන්නේ නෑ සැලැස්මේ කොනත හරි වැරදුණු බවක්ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-24160080537457137342013-02-17T02:06:15.449-08:002013-02-17T02:06:15.449-08:00එතකොට ඇයි එයාලා අශාන්ව එව්වේ.ගැහැණු අදිපත්‍ය ඇති ව...එතකොට ඇයි එයාලා අශාන්ව එව්වේ.ගැහැණු අදිපත්‍ය ඇති වුනාම අශාන්ගෙන් ඇති වැඩේ මොකක්ද?

අනික තව පොඩි අවුලක් තියෙනවා.
ඔයා කියලා තියෙනවා සැලැස්ම නිවැරදිව සිද්ද වුනා කියලා.නමුත් වසර 50 කින් අවදි වීමට සැලසුම් කල කෙනා වසර 100 කින් අවදි වුනා නම් හිතපු විදිහට සැලසුම ක්‍රියාත්මක වෙලා නෑනෙ.Ranul Hashika Gomashttps://www.blogger.com/profile/09703960951403171874noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-54524376828436502782012-07-06T08:13:56.835-07:002012-07-06T08:13:56.835-07:00බොක්කෙන්ම දුන්නු පිළිතුරක්.... :Pබොක්කෙන්ම දුන්නු පිළිතුරක්.... :Pගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-51545929613890301502012-07-06T06:01:15.277-07:002012-07-06T06:01:15.277-07:00ඒක ඔහේ ලියවුනා බං.. මටත් පුදුමයි..
හැබැයි මට අදහස...ඒක ඔහේ ලියවුනා බං.. මටත් පුදුමයි..

හැබැයි මට අදහස් එනවා උදේ බොක දානකොට...sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-46765905172761538522012-07-06T00:17:56.404-07:002012-07-06T00:17:56.404-07:00බැලුවෙමිබැලුවෙමිගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-28254735599151079642012-07-06T00:17:36.295-07:002012-07-06T00:17:36.295-07:00බොහෝම ස්තූතියි අයියේ.... මම ඉතින් ප්‍රවීන රචකයෙක් ...බොහෝම ස්තූතියි අයියේ.... මම ඉතින් ප්‍රවීන රචකයෙක් නොවන හින්දා අඩුපාඩු එමට ඇති.... කතාව රසවිඳින එක මටත් සතුටක්.ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-59271921036769757912012-07-06T00:10:08.500-07:002012-07-06T00:10:08.500-07:00thank you very much for your comment samitha...thank you very much for your comment samitha...ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-4910535991441063122012-07-06T00:08:49.489-07:002012-07-06T00:08:49.489-07:00අන්තිම වුනාම වාසිත් තියෙනවනේ කතාව ගැන හැමෝම කියලා ...අන්තිම වුනාම වාසිත් තියෙනවනේ කතාව ගැන හැමෝම කියලා තියෙන දේවල් එක්කම කතාව රසවිඳතෑකිනේ ගනන් ගන්න එපා.... ඔයාගෙ කතාවේ නම් හිතුවෙම නැති දෙයක් වුනේ වීරයා මැරිලා....

අනික් කොටස නම් ඕං දැම්මා.මේක පාඩම් වැඩ අතරමැද කරන එකක් නෙමෙයි.නිදාගන්න ගියාම කන්න ගියාම වගේ වෙලාවල් වල තමා මේ කතාව හිතින් මවන්නේ.ඒ මැවෙන එක සැරින් සැරේ හිතින්ම බලලා හොඳයි කියලා හිතුනාම ලියනවා.සමහර හිතෙන එව්වා විස්තර කරන්න හරිම අමාරුයි... පාඩමට අවුලක් වෙන්නේ නෑ හැබැයි නොවෙනව කියන්නත් බෑ මං හිතන්නේ...

බොහෝම ස්තූතියි මචෝ කොමෙන්ටුවට...ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-12587052152854682612012-07-06T00:05:10.671-07:002012-07-06T00:05:10.671-07:00බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට..... හම්මේ නෑ සයන්...බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට..... හම්මේ නෑ සයන්ටිස්ට් කෙනෙක්ගෙ අහලකින්වත් තියන්න බෑ හි හිගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-72452965196951007662012-07-05T01:29:15.040-07:002012-07-05T01:29:15.040-07:00නියමයි මල්ලි... එක හුස්මට කොටස් 2ම කියෙවුවා.. ඇත්ත...නියමයි මල්ලි... එක හුස්මට කොටස් 2ම කියෙවුවා.. ඇත්තටම මම රස විදිනවා කථාව.. භෂා වල අඩු පාඩු තිබ්බත් කථාව යන විදියට ගොඩක් ආසයි..

ජය වේවා..!මල්සරා @ ≈ මගේ ජීවිතය ≈https://www.blogger.com/profile/07179345253372789375noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-59101340914386416702012-07-02T23:52:58.360-07:002012-07-02T23:52:58.360-07:00real story gamiya. wish u all the best.real story gamiya. wish u all the best.Samithanoreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-78274398037894540742012-07-02T18:58:43.917-07:002012-07-02T18:58:43.917-07:00මම ඉතින් කවදත් අන්තිම තමා. අශාන් මැරෙයිද මන්දා. නෑ...මම ඉතින් කවදත් අන්තිම තමා. අශාන් මැරෙයිද මන්දා. නෑ නෑ එහෙම වෙන්න විදිහක් නෑ.මරණයට අයදුමක් කියෝලම මට හිතෙන්නෙ විරයා මැරෙයි කියල. අනේ ගැමියෝ විහිළුවටවත් එහෙම කරන්න හදන්න එපා.

මේ කොටසෙ එහෙම අපැහැදිලි කමක් නෑ. අනිත් කොටස ඉක්මනට නැතත් දාන්න ඕනෙ හරි..

ඒක නෙමෙයි කොහොමද පාඩම් වැඩ එක්ක මේ කතාවත් ලියන්නෙ.හිතල ලියන්න ගියාම පාඩම් කරපු එවත් අමතක වෙනවා මටනම්.Asahttps://www.blogger.com/profile/10014152761122386882noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-72201773866603607422012-07-01T21:07:59.714-07:002012-07-01T21:07:59.714-07:00අපොයි මට කොටස් දෙකක් මග ඇරිලනෙ..ඇත්තටම මල්ලියා කතා...අපොයි මට කොටස් දෙකක් මග ඇරිලනෙ..ඇත්තටම මල්ලියා කතාවනම් සුපිරියි..මේ කතා ලිය ලිය ඉන්නෙ අනාගත සයන්ටිස්ට් කෙනෙක්ද මන්දා.. :))සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-31876002339824920092012-07-01T21:04:24.511-07:002012-07-01T21:04:24.511-07:00++++++++++සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-44200825142024106612012-07-01T07:52:40.752-07:002012-07-01T07:52:40.752-07:00කොමෙන්ට් වලින් තමයි අයියේ සෑහෙන්න දේවල් ටිකක් ඉගෙන...කොමෙන්ට් වලින් තමයි අයියේ සෑහෙන්න දේවල් ටිකක් ඉගෙනගන්නේ.... කවදාවත් හිතුවේ නැති කතාවක් මේ ලියවෙන්නේ.... පරක්කු වුනාට කිසිම අවුලක් නෑ අයියේ ඇවිත් කියවපු එකම ඇති මට සතුටු වෙන්න... බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවටගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-12261105333809813322012-07-01T07:48:10.210-07:002012-07-01T07:48:10.210-07:00මේක හොඳයි අක්කේ ෆිල්ම් එකක් හැදුවොතින් ඒකේ ට්‍රේලර...මේක හොඳයි අක්කේ ෆිල්ම් එකක් හැදුවොතින් ඒකේ ට්‍රේලර් එකේ බැක්ග්‍රවුන්ඩ් එකේ දාන්න... මරුම ඇඩ් එකක් ඈ.හැබැයි අහපු ප්‍රශ්නෙට නම් උත්තර දෙන්නේ නෑ හොඳේ...

මේ සැලැස්ම ඉතිං අපි පියාඹන පීරිසි කියලා හිතාගෙන ඉන්න ජාතියෙ එකක්නේ ඉතිං.වැඩිපුර අතින් දැම්මෙ එන්ජිමයි,අර අකුණු ඇදලා අරන් බැට්රි චාජ් කරන සීන් ටිකයි,වතුරෙන් වායුවෙන් ඉර එලියෙන් ඉන්ධන නිපදවන අයිටම් ටිකයි විතරයි....

බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට.හැමදාමත් වගේ තව කොටසක් ලියන්න හිතෙන්නම දාලා තියෙනවා කොමෙන්ටුව.... ජය වේවාගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-17568752270654182912012-07-01T07:41:16.099-07:002012-07-01T07:41:16.099-07:00හපෝයි මම හිතුවා දිව උළුක්කුව හරි ගිහින් කියලා මේං ...හපෝයි මම හිතුවා දිව උළුක්කුව හරි ගිහින් කියලා මේං ආයෙ හදාගෙන... මේවා කියවන්න ගියාම ඇස් දෙකත් උළුක් වෙනවා... බොහෝම ස්තූතියි නංගි කොමෙන්ටුවට.... ම්ම්ම් මේක ෆිල්ම් එකක් වගේ හැදුවොත් ගින්දර සම්බන්ධ වැඩ ටික ඔයාට දෙනවා..ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-54013914829211400202012-07-01T07:38:40.714-07:002012-07-01T07:38:40.714-07:00බොහෝම ස්තූතියි මචෝ දීර්ඝ කොමෙන්ටුවට.... ආතර් සී ක්...බොහෝම ස්තූතියි මචෝ දීර්ඝ කොමෙන්ටුවට.... ආතර් සී ක්ලාර්ක් කියන්නේ මම ගොඩාක් ප්‍රිය කරපු චරිතයක්.ඒ පොත් පස් හය වතාවක් කියවපු එකේ පදනම වෙන්න ඕනේ මේ.අදටත් පොතක් හම්බුවුනොත් අනිවාර්යෙන් කියවනවා...

ඉස්සර තරු බලන්න ටෙලෙස්කෝප් හදන්න මාර පිස්සුවක් තිබ්බා... තාරකා විද්‍යා සංගමේට බැඳිලා නයිට් කෑම්ප් ගහලා තාරකා විද්‍යා ගැන පොත් හැදුවා ඒ කාලේ හිතුවේ තාරකා විද්‍යාඥයෙක් වෙන්න...

තාමත් අහස දිහා බලන් ඉන්න ආසයි අප්පා...

හොරෙන් හොරෙන් ඇවිත් මෙහෙම කොමෙන්ට් කරපු එකට සෑහෙන්න සතුටුයි.මාත් ඒ පැත්තේ ආවා ඔයා ලස්සනට ලියනවා දිගටම ලියන්න ජය වේවා...ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-74617083722084744572012-06-30T23:51:09.590-07:002012-06-30T23:51:09.590-07:00නියමයි. මම ටිකක් පරක්කු වුනා නේ මේක කියවන්න. කොහොම...නියමයි. මම ටිකක් පරක්කු වුනා නේ මේක කියවන්න. කොහොම වුනත් උඩ කමෙන්ට් වලින් ගොඩක් දේ කියවිලා තියනවා. ඔයා හොඳ විද්‍යා ප්‍රබන්ධ කතා කාරයෙක්. හොඳ උත්සාහයක් ඒ වගේම ගොඩක් ලස්සනට ගලාගෙන යනවා. සුභ පැතුම්.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-84059699789257190932012-06-30T09:13:47.379-07:002012-06-30T09:13:47.379-07:00වසර ගණනක උත්සහයක්, සැලසුමක්..!
එතකොට අතීතයෙන් අශාන...වසර ගණනක උත්සහයක්, සැලසුමක්..!
එතකොට අතීතයෙන් අශාන්ව මේ විදිහට ආරක්ෂා කරලා අනාගතයට එව්වෙ ජාන ආරක්ෂා කරන්නද නැතිනම් දැනුම ආරක්ෂා කරන්නද.. නැතිනම් පිරිමි අයගෙ ආරක්ෂාවටද..?
බල්බය වුණත් ඉස්සරවෙලාම පත්තුවුණේ එඩ්සන් මහත්තයගෙ හිතේනෙ..
යානෙ සැලැස්ම දැකලා පිස්සු හැදුනා කිව්වොතින් නිවැරදියි.. ඒතරමට කතාව ඇතුලතට යන්න පුළුවන්.. උපරිමයි මලයො මේ විද්‍යාප්‍රබන්ධය..
ඉතිරියත් නොවරදවාම කියවන්න බලාගෙන ඉන්නවා..
සුබ පැතුම් මල්ලියෝ..!!!!නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-29367977373957642632012-06-30T03:08:51.213-07:002012-06-30T03:08:51.213-07:00ෆිලිමක් බලනව වගේ අප්ප........ඩවසක මේකට් ෆිලිමක් වි...ෆිලිමක් බලනව වගේ අප්ප........ඩවසක මේකට් ෆිලිමක් විඩියට හැඩුනොට්.......^_^අග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-23295095823608810962012-06-30T02:21:11.317-07:002012-06-30T02:21:11.317-07:00මේ ප්‍රබන්ධයත් ඉතාම විශිෂ්ඨයි ගැමී. ඉදිරිපත් කරන ස...මේ ප්‍රබන්ධයත් ඉතාම විශිෂ්ඨයි ගැමී. ඉදිරිපත් කරන සoකල්පයන් විද්‍යාත්මකව විග්රහ කරන්න ඔබ දරන උත්සාහයත් සැබවින්ම අගයකල යුතුයි. ඒකෙන් ප්‍රබන්ධයේ ගුණාත්මක බවත් ගොඩක් වැඩිවෙනවනෙ. ඔබ ආයෙත් අපි පුන්චිකාලෙ ජීවත් වෙච්ච ආතර් C ක්ලාක්ගෙ ලෝකවලට අරගෙන යනව.

මමත් ආසම කරන විශයක් තමයි ඔය අභ්‍යාවකාශ ගවේශනය. ගැමිය කරන මනෝ ලෝකවල සැරිසරන එක මමත් කරල තියෙනව. මෙව්ව කවදනම් ඇත්ත වෙයිද කියල හිත හිතා තව තවත් ඒවගෙම ඇලිල ඉන්නව. පිස්සුද කියල මටම හිතෙනව.

ආ.. අර අනාගතේ මිනිස්සුන්ගෙ මානසික ස්වභාවය ගැනත් ඔබ යමක් ව්යOගයෙන් කියන්න උත්සාහ කරනව නෙද? මට හිතෙනව එහෙම කාලෙකදි තව ඔයිටත් වඩා මිනිස්සුන්ගෙ ජීවිතවලට තියෙන වටිනාකම අවතක්සේරුවෙයි කියල. රුසියාව එහෙම දැනටමත් ඒක කරනවනෙ

මීට කලින්නම් මම පත් ඉරුවට ආවෙ හොරෙන් හොරෙන්. දැන්නම් එලිපිටම එනව. ඉදිරි කොටසුත් හැකි වෙලාවක දාන්න.

ඔබට ජය!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-1977248874938214422012-06-30T00:23:44.734-07:002012-06-30T00:23:44.734-07:00හපොයි රකුසෙක්??? මේ හොඳ කොල්ලෙක් මං වගේ.... රාවණ ර...හපොයි රකුසෙක්??? මේ හොඳ කොල්ලෙක් මං වගේ.... රාවණ රජතුමා ගැන මේ දවස්වල සෑහෙන්න සුරංගනා කතා මවලා ඒකත් මිථ්‍යාවක් වෙනවා අප්පා මේ දවස්වල....

රාවණ රජතුමා කියන්නේ යක්ක කියන ජන කොට්ඨාසයට අයිති කෙනෙක් කියලයි මම අහලා තියෙන්නේ.අනේ මන්දා මේ ගැන කතා නොකර ඉන්න එක හොඳා මං හිතන්නේ...

බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට.... ජය වේවා ඔයාටත්ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-26363831435247712922012-06-30T00:15:11.627-07:002012-06-30T00:15:11.627-07:00ඔයා කියන එක පිළිගන්න වෙනවා අයියේ සෑහෙන්න හදිස්සියක...ඔයා කියන එක පිළිගන්න වෙනවා අයියේ සෑහෙන්න හදිස්සියකින් තමයි මේ කොටස ලිව්වේ.ඔයා කිව්වට පස්සේ මම ආයෙ කියෙව්වා මම මුලින් පවත්වගෙන ආපු භාෂා ශෛලියත් වෙනස් වෙලා මේ කොටසෙදි....ඔයාගෙන් සමාව අයදිනවා හැමෝම වෙනුවෙන්.

//කතාව මුලදී කතා නායකයා අවදි වෙන්නේ 2140 වසරේදී.නමුත් හතරවන කොටසට එද්දී සැලසුම නිසි විදියටම ක්‍රියාත්මක වුනාලු. එහෙම වුනානම් වසර 50 කට සැලසුම් කරපු ශිශිරතාරක නින්ද කතනයකයාව 2140 ට ගෙනාවේ කොහොමද? ඔහු අවදි වෙන්න ඕනේ 2070 වසරේදී.//

මේ කොටසෙදි කලින් කියපු කිසිම කරුණක් වෙනස් කලේ නෑ අයියේ.මම මේ කොටසින් දක්වන්න අදහස් කලේ අභ්‍යාවකාශ මෙහෙයුම සැලසුම් කරපු පුද්ගලයෝ අවුරුදු 50න් අශාන්ව අවදිවන්න ලෑස්ති කරලා තිබ්බත් කැප්සූලය eject කරද්දි වෙච්චි අනතුරක් නිසා හෝ ගගනගාමින් අශාන්ගේ ශිශිරතරණ පද්ධතිය නැවත සකසද්දි වෙච්චි වැරැද්දක් නිසා අශාන් අවුරුදු 120ක් නින්දේ හිටියා කියලා...

ඒක මේ දෙබසින් පැහැදිලි වෙනවා....

\\"මම ගලවා ගැනීමේ නිලධාරී අසන්ත කතා කරන්නේ...අශාන්ගේ කැප්සූලයට කිසිම අනතුරක් නෑ නමුත් ඔහුගේ ශිශිරතරණ පද්ධතියට සුළු හානි සිදුවෙලා තියෙනවා.ඒ එක්කම වටිනා ගගනගාමින් දෙදෙනෙක් අපට අහිමි වුනා....”\\

මෙතනදි පාස්සනවා කියන වචනය මම ගත්තේ සාමාන්‍ය වචනයක් විදියට අයියේ.ගෑස් වෙල්ඩිං වගේ අදහසක් නෙමෙයි මම දෙන්න උත්සහ කලේ.සාමාන්‍යයෙන් ඇටකටුවක් කැඩුනාමත් ඒක හදනවට කියන්නේ පාස්සනවා කියලනේ....

හැබැයි ඒක එහෙම නෙමෙයි වෙල්ඩිංමයි කියලා ගත්තත් වර්ෂ 2140 එක්ක ගැටළුවක් නැතිවෙයි මොකද මේ යානය සෑහෙන්න පරණ යානයක්නේ භාවිතයෙන් ඉවත් කරපු.ඉතින් ඒ තාක්ෂණය පැරණියි එහෙනම් ඒක අළුත්වැඩියාවටත් ගන්න වෙන්නේ පැරණි ක්‍රම කියලා ගන්න පුළුවන්.අනික මේ ඉන්න කැරළිකරුවන්ට වැඩිය තාක්ෂණික දැනුමක් නෑ කියලත් මම සඳහන් කලානේ....

ඔයාගේ අදහස් වලට බොහෝම ස්තූතියි අයියේ මට ලොකූ සතුටක් මෙහෙම කොමෙන්ටුවක් ඔයා දාපු එක ගැන.මීට වඩා ඊළඟ කොටස ගැන මම සැලකිලිමත් වෙන්නම්.....ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-58997598652582856542012-06-30T00:03:53.400-07:002012-06-30T00:03:53.400-07:00බොහෝම ස්තූතියි අයියේ උපදේශයට.... මම මේ කල්පනා කලේ ...බොහෝම ස්තූතියි අයියේ උපදේශයට.... මම මේ කල්පනා කලේ කතාව දිග වැඩිවෙනවා කියන්නේ කොටස් එන්න ටිකක් කල් යනවා කියන එකනේ ඔයාලටම එපා වෙයිද දන්නෑ කියලා...

ඊළඟ කොටස තවත් සැහැල්ලුවෙන් ලියන්නම්.බොහෝමත්ම ස්තූතියි අයියේගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.com