tag:blogger.com,1999:blog-2249542880646641390.post991968533449382131..comments2023-12-18T00:48:12.776-08:00Comments on ගැමියාගේ පත් ඉරුව: අනතුරක් කල හදියක්-5කොටස (කොටාගේ ඉනා බෙහෙත සහ උපන් ඇදුම් මෙහෙයුම)ගැමියාගේ පත් ඉරුවhttp://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-2249542880646641390.post-53242849148693477652012-03-07T03:37:44.010-08:002012-03-07T03:37:44.010-08:00වෙද ගෙදර කතා ටිකම කියෙව්වා... කමෙන්ට් කලේ නෑ මචන්....වෙද ගෙදර කතා ටිකම කියෙව්වා... කමෙන්ට් කලේ නෑ මචන්... එක හුස්මට කියෙව්වා...

ඉනා කියල දෙන ඒවයේ තියෙන විස හේතුවෙන් වෙන දේවල් වෙන්න ඕනි...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-33048436028135006662012-02-02T09:46:48.348-08:002012-02-02T09:46:48.348-08:00නෑ.......මාරයිනේ කලින් කිව්වනම් ට්‍රයි කොරනවා අප්ප...නෑ.......මාරයිනේ කලින් කිව්වනම් ට්‍රයි කොරනවා අප්පා දැන් ට්‍රයි කොරන්න හොඳ නෑනේ නේගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-53311154632487326842012-02-02T04:19:49.625-08:002012-02-02T04:19:49.625-08:00මාත් ඉනා දීලා තියෙනවා කොලු කාලේ. පොඩ්ඩක් ඇස් පුංචි...මාත් ඉනා දීලා තියෙනවා කොලු කාලේ. පොඩ්ඩක් ඇස් පුංචි කරලා හිනාවක් දාන්න ඕනෑ. බොහෝ විට වැඩේ හරියනවා.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-56758840618024011402012-01-21T10:04:35.491-08:002012-01-21T10:04:35.491-08:00ඔව් මලේ ඒ අක්කා දැක්කාම අර කොටා එක්ක එන කේන්තිය කි...ඔව් මලේ ඒ අක්කා දැක්කාම අර කොටා එක්ක එන කේන්තිය කියන්න වචන නෑ...උපන් ඇඳුමේ සීන් එක කතා කරලා වැඩක් නෑ බං..බොහෝම ස්තූතියි කොමෙන්ටුවටගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-19274988042581899652012-01-21T08:12:46.820-08:002012-01-21T08:12:46.820-08:00ඔය කියන අක්කා ගැන ඇත්තටම දුක හිතෙනවා....උපන් ඇඳුමි...ඔය කියන අක්කා ගැන ඇත්තටම දුක හිතෙනවා....උපන් ඇඳුමින් මරුවට ඉන්නැති නේ......කෝඩුකාරයාhttps://www.blogger.com/profile/11286698455925371935noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-43143959845613074712012-01-14T11:27:34.256-08:002012-01-14T11:27:34.256-08:00ඒකනේ අයියේ කියන්නේ මොලේ තිබුනට මෙහෙම වැඩ කරන එවුන්...ඒකනේ අයියේ කියන්නේ මොලේ තිබුනට මෙහෙම වැඩ කරන එවුන්ගේ මොලේ තියෙන්නේ පශ්චාත් බාගේගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-30445383239654961242012-01-14T09:53:56.648-08:002012-01-14T09:53:56.648-08:00මමත් අහලා දැනගත්ත විදියට අතුරු ආබාධ බොහෝමයි කිසිම ...මමත් අහලා දැනගත්ත විදියට අතුරු ආබාධ බොහෝමයි කිසිම සන්තෝසයකින් නිදහසේ ඉන්න ලැබෙන්නෙත් නෑලු මිනිස්සුන්ගේ මෝඩකම තමයි

බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට මේ දවස් වල පොජ්ජක් වැඩනේ පුළුවන් ඉක්මන්ට දාන්නම්කෝ ඈගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-9512639103421240332012-01-13T21:58:30.730-08:002012-01-13T21:58:30.730-08:00මොළයක් කියල එකක් තියෙන්නේ බං පාවිච්චි කරන්න...මොළයක් කියල එකක් තියෙන්නේ බං පාවිච්චි කරන්න...පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-72854205848421588332012-01-12T13:16:18.874-08:002012-01-12T13:16:18.874-08:00හිනාව බේත ගැන මෙච්චර බලගතු දෙයක් කියල දැනගෙන හිටිය...හිනාව බේත ගැන මෙච්චර බලගතු දෙයක් කියල දැනගෙන හිටියේ නැහැ.කාලයක් යද්දී එකේ අතුරු අබාධ තියෙනවා නේද.

වෙනද වගේම කතාව ලස්සනට ලියල තියෙනවා ඉක්මනින් ඉතුරු ටිකක් දන්නා.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-90623757660750674372012-01-12T11:55:37.875-08:002012-01-12T11:55:37.875-08:00එලකිරි අයියේ හිමින් සැරේ කියවන්නකෝ....බොහෝම ස්තූති...එලකිරි අයියේ හිමින් සැරේ කියවන්නකෝ....බොහෝම ස්තූතියි ඈගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-12306934183742418692012-01-12T11:54:48.294-08:002012-01-12T11:54:48.294-08:00මේ පොල්ගහවෙල ඉදන් බොහෝම ටික දුරක් ගියාම හම්බුවෙන ත...මේ පොල්ගහවෙල ඉදන් බොහෝම ටික දුරක් ගියාම හම්බුවෙන තැනක් හි හි ඔය ආසාව යනකන් විතරයි අයියේ ඊට පස්සේ එතනට එන හැටි කියපු එවුන්ව හොදට මතක්වෙනවා...මේ ලගදි අළුත් වාට්ටුවක් විවෘත කලා කියලා ආරංචියි....
බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවටගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-81570220832084362532012-01-12T11:51:39.957-08:002012-01-12T11:51:39.957-08:00ඒක ඇත්ත අයියේ ඒකත් ලැබීම තමයි එක අතකට...
බොහෝම ස්...ඒක ඇත්ත අයියේ ඒකත් ලැබීම තමයි එක අතකට...

බොහෝම ස්තූතියි අයියේ දිරිගැන්වීම් වලටයි මේ පැත්තේ ඇවිත් කොමෙන්ටුවකින් සංග්‍රහ කලාටයි.ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-84562178239441210602012-01-12T11:43:29.824-08:002012-01-12T11:43:29.824-08:00හැම හාමුදුරු කෙනෙක්ම මෙහෙම වැඩ කරන්නෙත් නෑ අක්කේ ඒ...හැම හාමුදුරු කෙනෙක්ම මෙහෙම වැඩ කරන්නෙත් නෑ අක්කේ ඒත් කීපදෙනෙක් කරන වැඩ නිසා හොද හාමුදුරුවරුන්ටත් දෝෂාරෝපණ.රුවන්වැල්ලේ මතක ඇතිනේ හි හි.......

ඒ අක්කා ගැන තොරතුරක් දැනගන්න මාර්ගයක් නෑ අප්පා නැත්තම් අහන්න තිබුනා මාත් ප්‍රාර්ථනා කරනවා මේ හැමෝගේම ප්‍රාර්ථනා නිසාවත් ඒ අක්කට සනීප වෙන්න කියලා....ස්තූතියි අක්කේ ඇවිත් කොමෙන්ටුවක් දැම්මටගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-74838249409693027642012-01-12T11:31:12.449-08:002012-01-12T11:31:12.449-08:00අම්මෝ නඩුත් දායිද දන්නේ නෑ හි හි මට සරම් ඇන්දනම් ඔ...අම්මෝ නඩුත් දායිද දන්නේ නෑ හි හි මට සරම් ඇන්දනම් ඔහොම වෙන්නේ නෑ අප්පා එතකොට ඒකේ හොදට ඉඩ තියෙනවනේ එහාට මෙහාට කරලා බෙහෙත් බදින්න.මට තියෙන බය ඔබා මාමාත් වෙදකම පටන් ගනීද කියලා හි හිගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-90879365184984111182012-01-12T11:08:47.058-08:002012-01-12T11:08:47.058-08:00කොටා කොටවෙලා මදි උගෙ හැමදෙයක්ම කොටේ කොට වෙන්න ඕනේ....කොටා කොටවෙලා මදි උගෙ හැමදෙයක්ම කොටේ කොට වෙන්න ඕනේ...හි හි පට්ට තමා අප්පා මම අහගත්තා මදි නොකියන්න හම්මෝ...

බ්ලොගර් වෙනස් වීමකින් ආපු අයිටම් එක නම් පට්ට ඒත් අකුරු පොඩිවෙලා හෙන කෙලියක්නේ වෙලා තියෙන්නේ

බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවකින් සංග්‍රහ කලාටගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-18784531322374529372012-01-12T11:04:39.643-08:002012-01-12T11:04:39.643-08:00හැමදේම වෙන්නේ මිනිස්සුන්ටනේ අයියේ...බොහෝම ස්තූතියි...හැමදේම වෙන්නේ මිනිස්සුන්ටනේ අයියේ...බොහෝම ස්තූතියි මේ පැත්තේ ඇවිත් කොමෙන්ටුවකින් සංග්‍රහ කලාට සාදරෙන් පිළිගන්නවා ඔයාවගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-24928045766327592982012-01-12T10:58:59.049-08:002012-01-12T10:58:59.049-08:00කියලා වැඩක් නෑ අයියේ...මේවා කියවලා හැදෙනවනම් බැරිය...කියලා වැඩක් නෑ අයියේ...මේවා කියවලා හැදෙනවනම් බැරියැ වෙලා තියෙන දේවල් පෙනි පෙනිත් ඕවා පස්සේ යනවනේ ඉතිං නැද්ද...බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවකින් සංග්‍රහ කලාටගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-80934615601242465622012-01-12T06:39:57.705-08:002012-01-12T06:39:57.705-08:00මාත් අදයි බං මේ කතාව කියෙව්වේ....පොඩ්ඩක් හිටහං තොර...මාත් අදයි බං මේ කතාව කියෙව්වේ....පොඩ්ඩක් හිටහං තොරා බෙරා ගන්නකං..Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-21001947020144716802012-01-11T13:07:31.027-08:002012-01-11T13:07:31.027-08:00කොහේද මේ තැන ආසයි මටත් යන්න.....කොහේද මේ තැන ආසයි මටත් යන්න.....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-28142524143195130992012-01-11T09:45:12.156-08:002012-01-11T09:45:12.156-08:00මෙහෙම හාමුදුරු වරු ඉන්න එක ගැන නම් දුක හිතෙනවා ඒත්...මෙහෙම හාමුදුරු වරු ඉන්න එක ගැන නම් දුක හිතෙනවා ඒත් ඉතින් බුදුන්ගේ කාලේ ඉඳන් නොමනා වැඩ කල හාමුදුරුවරු උන්නා නෙව

කතාව නම් හරිම සංවේදියි . පහුගිය දවස් ටිකේ ඉතින් පොඩි වැඩ ටිකක් වැටිලා බ්ලොග් එක පැත්තේ එන්න බැරි වුණා ඉතින් අදයි පරන ඒවත් කියවන්න් ආයේ එකතු වුණේ .හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-73963091719538814072012-01-11T02:33:33.368-08:002012-01-11T02:33:33.368-08:00අනේ මෙහෙමත් හාමුදුරුවරු... මහා අසික්කිත වැඩක් නේ ක...අනේ මෙහෙමත් හාමුදුරුවරු... මහා අසික්කිත වැඩක් නේ කරල තියෙන්නෙ. හාමුදුරු නමකට වටිනවද එහෙම දෙයක් කරන්න??? ඒ අක්කට සහනයක් ලැබෙන්න කියලා මාත් ප්‍රර්ථනා කරනවා. පව් එයා...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-6888617582482500092012-01-11T02:05:15.630-08:002012-01-11T02:05:15.630-08:00අපේ බ්ලොග් ලියන වෙද මහත්තයටත් කියන්න ඕනෙ නිර්වස්ත්...අපේ බ්ලොග් ලියන වෙද මහත්තයටත් කියන්න ඕනෙ නිර්වස්ත්‍ර වෙදකොම පටන් ගන්න කියල....හෙහ්....හෙහ්...Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-81191247153509191402012-01-11T01:41:34.982-08:002012-01-11T01:41:34.982-08:00ශිඃ මහ කැත වැඩ.. ඔය ඉනා වලින් සදාකාලික ආදරය ලබාගන්...ශිඃ මහ කැත වැඩ.. ඔය ඉනා වලින් සදාකාලික ආදරය ලබාගන්ඩ බෑ කියන එකට මේ කතාවත් හොඳ උදාහරණයක්..

ඔය කොටා.. මතු ඉපදෙන ආත්මයක් ආත්මයක් පාසා... කොටෙක්ම වේවා !!!!

නිර්වස්ත්‍ර මෙහෙයුමනම් පට්ට තමා...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-18267594387008152242012-01-11T01:38:25.544-08:002012-01-11T01:38:25.544-08:00මෙහෙමත් දේවල් වෙනවා නොවැ මිනිස්සුන්ට.
"කරන කල...මෙහෙමත් දේවල් වෙනවා නොවැ මිනිස්සුන්ට.
"කරන කලට පව් මිහිරිය මී සේ - විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ "පෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-21431482658189859802012-01-11T01:02:05.556-08:002012-01-11T01:02:05.556-08:00මහ කැත වැඩ බං.. මේව කියවලවත් කස්ටිය හැදෙයි නොවැ..මහ කැත වැඩ බං.. මේව කියවලවත් කස්ටිය හැදෙයි නොවැ..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com