tag:blogger.com,1999:blog-2249542880646641390.post999636074550567931..comments2023-12-18T00:48:12.776-08:00Comments on ගැමියාගේ පත් ඉරුව: ගැහැණු ලොවක සිරකරු... 8 කොටසගැමියාගේ පත් ඉරුවhttp://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-2249542880646641390.post-30777101075090674072012-10-30T06:56:08.089-07:002012-10-30T06:56:08.089-07:00ekmanata depanko bnzekmanata depanko bnzAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-43289708073374803492012-10-27T23:30:52.739-07:002012-10-27T23:30:52.739-07:00අමතක වෙන්න කලින් අනිත් කොටස් ළඟ ළගම දාන්න මලේ..අමතක වෙන්න කලින් අනිත් කොටස් ළඟ ළගම දාන්න මලේ..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-80189177245112889122012-10-24T05:03:41.377-07:002012-10-24T05:03:41.377-07:00අනිත් කොටස් ටික පස්සෙ කියවන්නම්.
http://manasindiv...අනිත් කොටස් ටික පස්සෙ කියවන්නම්.
http://manasindiviyata.blogspot.com/Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-38308132564518524352012-10-20T14:15:26.040-07:002012-10-20T14:15:26.040-07:00හපොයි ඒ නමත් පූසන්ට ගිහිල්ලද??? විනාසයි සත්තුන්ට ඒ...හපොයි ඒ නමත් පූසන්ට ගිහිල්ලද??? විනාසයි සත්තුන්ට ඒ නම් දැම්මම අපි දාන්නේ මක්කැයි??

ආතල් එක කැඩෙන බව නම් ඇත්තයි උපරිම උත්සහ කරනවා අයියේ ඉක්මනින් දාන්න.එකදිගට ලියන්න වෙලාවක් අහුවෙන්නේ නෑනේ.මගඇරුණු බ්ලොග් කියවන්න ගත්තම සෑහෙන්න වෙලා යනවා.ලියනවට වඩා කියවන්න ආසා නිසා කියවලම තමා ලියන්න ගන්නේ...

බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට... එන හැඟීම දැනගන්න නරකද කාන්තාවන්ට පමණයි කියලා තියෙන බස් එකකට නැගලා බැලුවොතින් :Dගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-56941076954287734912012-10-20T14:10:34.349-07:002012-10-20T14:10:34.349-07:00ලියපු ගමන්ම දෙනවා රජෝ ආයේ කිව්වොත් කිව්වා තමයි... ...ලියපු ගමන්ම දෙනවා රජෝ ආයේ කිව්වොත් කිව්වා තමයි... ඉදිරිය අතිශයින් භයංකරයි.බොහෝම ස්තූතියි ඈ...ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-6052752716088230672012-10-20T10:22:45.852-07:002012-10-20T10:22:45.852-07:00හයියෝ.... කතාව අපහැදිලියි නම් ඒක මගෙන් වෙච්චි වැරද...හයියෝ.... කතාව අපහැදිලියි නම් ඒක මගෙන් වෙච්චි වැරද්දක් අක්කේ.ඊළඟ කොටසින් තවත් පැහැදිලි කිරීම් කරන්නම්කෝ මේ ගැන.ජයසිංහ ඉඟියක් දුන්නනේ එයාගේ සහෝදරයා ගැහැණියක් වුනා කියලා.ඒ වගේම ඇය අශාන් ගැන තොරතුරුත් දුන්නා කිව්වනේ.ඉතින් අශාන් ඉන්න කුටියේ ටෙලිපෝර්ට් අයිටම් එකේ ඇඩ්රස් එක ගැන දන්න කීප දෙනාගෙන් ඒ වෛද්‍යවරියත් එක්කෙනෙක්නේ.... නැත්තම් එච්චර ආරක්ෂාවක් තිබ්බ තැනකින් කොහොමෙයි අශාන්ව උස්සන්නේ.ඒ සේරම මගෙ තිබුණු ප්ලෑන් එකේ කොටසක්.තව ප්ලෑන් ගොඩාක් තියෙනවා ඉදිරියෙදි ලියන්න.හැබැයි තව කොටස් 5ක් 6ක් යද්දි අවසන් කරන්න පුළුවන් වෙයිගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-6169694203259537222012-10-20T09:25:04.985-07:002012-10-20T09:25:04.985-07:00හි හි.... ඉගෙන ගත්තෙ නම් විද්‍යා විෂයන් තමා(මැත්ස්...හි හි.... ඉගෙන ගත්තෙ නම් විද්‍යා විෂයන් තමා(මැත්ස්) දැන් කොම්පියුටර් ඉංජිනියර් කෙනෙක් වෙන්න හීන දැක දැක ඉන්නවා... මෙව්වා ඇවිල්ලා ඔහේ ඉන්නකොට කල්පනා වෙන දේවල් තමා.කවදාවත් වෙයි කියලා හිතන්න බැරි දේවල්නේ කල්පනා වෙන්නේ නිකන් ඉද්දි...

මේ වගේ ෆිල්ම් ලංකාවේ හදන්න බෑනේ අක්කේ.එහෙම හදනවනම් මෙතන ලව් සීන් එකක් දාලා සිංදුවකුත් දාන්න වෙනවා... හැදුවොත් අනිවා නම දාන්නේ "පොකූ ද Female Dictator" කියලා තමා.ගැලපෙන්නේ නම් අර සෙබලියගෙ චරිතෙ තමා.හැබැයි තව ටිකක් එයා ගුටිකන විදියට ස්ක්‍රිප්ට් එක ලියන්ඩෝන...

බොහෝම ස්තූතියි අක්කේ ඔයාගේ කොමෙන්ටුවට... අන්තිම හරිය යනකොට මම ලියන්න හිතාගෙන ඉන්න දේවල්වලට මට ගහලා පන්නයිද මන්දා කට්ටියම..

ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-51625479927278590842012-10-20T09:09:14.729-07:002012-10-20T09:09:14.729-07:00බොහෝම ස්තූතියි මචෝ... තව දේවල් ගොඩක් වෙන්න තියෙනවා...බොහෝම ස්තූතියි මචෝ... තව දේවල් ගොඩක් වෙන්න තියෙනවා ලියාගන්න වෙලාවක් නැති එක තමා තියෙන එකම අවුලගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-79536846162039222972012-10-20T08:52:48.850-07:002012-10-20T08:52:48.850-07:00බොහෝම ස්තූතියි අයියේ... කාටවත් හිතන්නවත් බැරි විදි...බොහෝම ස්තූතියි අයියේ... කාටවත් හිතන්නවත් බැරි විදියකට ඉවර කරන්න ප්ලෑනක් තියෙනවා හැබැයි එතන්ට එන්න තව කොටස් ගොඩක් මැද්දට දාන්න වෙනවාගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-41823093688206040242012-10-15T02:28:54.884-07:002012-10-15T02:28:54.884-07:00අයියෝ මට මඟ හැරුනානෙ.. කියවන් එන්න ඕනෙ දැන් ආයෙත්....අයියෝ මට මඟ හැරුනානෙ.. කියවන් එන්න ඕනෙ දැන් ආයෙත්..හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-32390166239742612802012-10-14T22:50:21.013-07:002012-10-14T22:50:21.013-07:00ඊලග එකවත් ඉක්සනට දාපන්..ඊලග එකවත් ඉක්සනට දාපන්..මල්සරා @ ≈ මගේ ජීවිතය ≈https://www.blogger.com/profile/07179345253372789375noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-71968648088381813882012-10-14T15:10:18.577-07:002012-10-14T15:10:18.577-07:00//මා නතුව සිටියේ ඇගේ සහෝදරයාගේ අතටනම්.ඇයත් ඔහුගේ ඉ...//මා නතුව සිටියේ ඇගේ සහෝදරයාගේ අතටනම්.ඇයත් ඔහුගේ ඉලක්කය සපුරාලීමට උදව් දෙමින් සිටියදී මා ඉන්නේ වැරදි අතකයැයි පැවසූවේ ඇයිදැයි යන්න මා නිරුත්තර කරවීමට සමත් විය.//

මටත් නිකන් දැන්නම් මලේ ටෙස්ලා කොයිල් වගේ.. :D කතාව හිතන්නෙවත් නැති අතකටනෙ හැරවෙන්නෙ.. ඉතිරියත් පුළුවන් ඉක්මනට බලාපොරොත්තුවෙනවා.. :D

නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-56865329927739516302012-10-14T08:51:11.861-07:002012-10-14T08:51:11.861-07:00මට මතක තිබුණේ මේ කතාව ඉවරවෙලා කියලා. තාමත් අපුරුව...මට මතක තිබුණේ මේ කතාව ඉවරවෙලා කියලා. තාමත් අපුරුවට ගලාගෙන යනවා. නියම විද්‍යා ප්‍රබන්ධය තව සියවස් දෙකක්න් විතර මෙහෙම අත්දැකිමක් ලැබෙයි ඇත්තටමදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-61557306903063290892012-10-14T00:01:23.222-07:002012-10-14T00:01:23.222-07:00ශික්......... මෙන්න මේකා කතාවකුත් ලියන්න පටන් අරන්...ශික්......... මෙන්න මේකා කතාවකුත් ලියන්න පටන් අරන්. ඒ මදිවට 8 වෙනි කොටසලු.. රසවත් කතාවක් කියල නම් මේ කොටසින්ම හිතාගතහැකි. මුල ඉඳන් කියවගෙන එන්නම්කෝ..
ජයවේවා! :DIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-15878297712209602232012-10-13T23:36:07.002-07:002012-10-13T23:36:07.002-07:00අඩේ පට්ට ඈ.....අඩේ පට්ට ඈ.....The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-24219041292437604752012-10-13T22:42:26.094-07:002012-10-13T22:42:26.094-07:00මොකෝ අප්පා වෙන්න යන්නේ..කොහොම උනත් ලියන විදිහට මම ...මොකෝ අප්පා වෙන්න යන්නේ..කොහොම උනත් ලියන විදිහට මම කැමතියි මල්ලෝ.ජය!කල් නොදා ලියන්නෝ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-16683387321091377092012-10-13T21:12:22.746-07:002012-10-13T21:12:22.746-07:00හොලිවුන් = Hollywoodහොලිවුන් = HollywoodDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-42801487639751922352012-10-13T19:04:41.390-07:002012-10-13T19:04:41.390-07:00අඩේ අර මුලින්ම තියෙන ෆයිට් අහවල් එක නම් ඇක්ෂන් මූව...අඩේ අර මුලින්ම තියෙන ෆයිට් අහවල් එක නම් ඇක්ෂන් මූවී එකක් වගේ.//බිත්තිය ලංවත්ම ඇගේ දෙකකුල් බිත්තියට යොමුකරමින් ආපස්සට බිත්තිය දිගේ දුවමින් සේනකගේ හිසට ඉහලින් පිම්මක් පැන සේනකගේ පිටුපසින් බිම පතිත වීමට සමත් වූවාය.// කෑල්ල තේරුම් ගන්න කිසි අපහසුවක් වුනේ නෑ හොලිවුන් වලට පිං සිද්ද වෙන්න. :D
හපොයි ගෑණුන්ට අහුවෙලා ගෑණු බවට පත් කරවගන්න. ඉනෙන් පහල හිටිවැටිලා ගියා ගැමියෝ!
henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue Jeans Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-52173622448587421292012-10-13T11:52:10.696-07:002012-10-13T11:52:10.696-07:00මොකෝ බන් මණ්ඩියා පේන්ඩ නැත්තෙ ??මොකෝ බන් මණ්ඩියා පේන්ඩ නැත්තෙ ??සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-63818289927776187512012-10-13T10:48:52.176-07:002012-10-13T10:48:52.176-07:00සිහිනයක් තරමටම චමත්කාරජනකයි......!සිහිනයක් තරමටම චමත්කාරජනකයි......!Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-24334338882865447982012-10-13T05:07:37.111-07:002012-10-13T05:07:37.111-07:00උඹටත් හිතෙන තාක්ශණික සුකුරුත්තම් මලේ... සමහර විට අ...උඹටත් හිතෙන තාක්ශණික සුකුරුත්තම් මලේ... සමහර විට අනාගත ලෝකයේ දැකිය හැකි මරු මරු වැඩ කෑලි ටිකක් දැක්කා..

අර සේනකගෙයි, සෙබලියගෙයි සටන නම් නියමෙටම ලියලා තියනවා.. මට නිකන් ෆිල්ම් එකකින් බලනවා වගේම පෙනුනා... නියමයි..

දැන් ඊලඟට මොකද වෙන්නෙ..යන විදිහට පිරිමි දිනයි වගේ නේද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-60692390765972496332012-10-13T02:19:39.377-07:002012-10-13T02:19:39.377-07:00මුල් ටිකත් බලලම මේකත් බලන්නම් නේද?මුල් ටිකත් බලලම මේකත් බලන්නම් නේද?SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-22482530771363338372012-10-12T23:44:51.195-07:002012-10-12T23:44:51.195-07:00ඔය පිරිමි ගෑණු කරවන ෆිල්ම් එකක් මේ ළඟදි බැලුවා.......ඔය පිරිමි ගෑණු කරවන ෆිල්ම් එකක් මේ ළඟදි බැලුවා.... The skin I live in කියලා.... හි හි..

මගේ මතකේ හොඳ හින්දා හොඳයි ඉතිං... නැත්තම් මේකේ මුල ටික මතක් කරගන්න ඔක්කොම මුල ඉඳලා කියවන්න වෙනවා.....

හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-51136893318055600782012-10-12T22:49:59.595-07:002012-10-12T22:49:59.595-07:00වෙනද වගේම සුපිරියි.
ඊගාව කොටසත් ඉක්මනට දාහං මලේ.
වෙනද වගේම සුපිරියි.
ඊගාව කොටසත් ඉක්මනට දාහං මලේ.
Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2249542880646641390.post-44765785417987985642012-10-12T22:12:15.421-07:002012-10-12T22:12:15.421-07:00කතාව යු ටර්න් එකක් ගැහුවා නේද? බලමු බලමු අන්තිම වෙ...කතාව යු ටර්න් එකක් ගැහුවා නේද? බලමු බලමු අන්තිම වෙනකම්ම කියවලා..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.com